"රේඩියෝ තරංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
රේඩියෝ තරංග යනු [[Electromagnetic spectrum|ව්ද්‍යුත් චුම්බක වර්ණාවලියේ]] රේඩියෝ සංඛ්‍යාත කොටසෙහි පවතින තරංග විශේෂයකි. [[Scotland|ස්කොට්ලන්ත]] ජාතික භෞතික විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ [[James Clerk Maxwell|"'''ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්'''"]] විසින් වර්ෂ 1865 දී රේඩියෝ තරංග ඇති බවට ගණිතමය ක්‍රමයක් මගින් සෛධාන්තිකව සනාත කරන ලදී. [[Light|ආලෝක තරංග සහ රේඩියෝ තරංග]], විද්‍යුත් චුම්බක තරංග ලෙසට අවකාශයේ ගමන් කරන බවටද ඔහු සමීකරණ කිහිපයක් මගින් පෙරයීම් කලේය.
 
 
5 පේළිය:
 
 
වර්ෂ 1887දී, [[Heinrich Hertz|"'''හෙන්‍රික් රුඩොල්ෆ් හර්ට්ස්(z)"''']] නම් ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයකු '''[[Maxwell's equations|මැක්ස්වෙල්]]''' සමීකරණ ප්‍රායෝගිකව සහතික කරන ලදී.රේඩියෝ තරංග රැහන් රහිත තොරතුරු සන්නිවේදනයේදී භාවිත කිරීම සඳහා එතන් පටන් විවිධ නිපැයුම් බිහිවිය. එවැනි නිපයුම්හි ලා''' "නිකොලා ටෙස්ලා"(ඔස්ට්‍රියානු)''' සහ '''"ගැලීලියෝ මාර්කෝනි"(ඉතාලියානු)''' පුරෝගාමී වූහ.
 
 
"https://si.wikipedia.org/wiki/රේඩියෝ_තරංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි