"නයිසීන් ඇදහිල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' ==''' නයිසියානු ඇදහිලි ප්‍රකාශය (ක්‍රි.ව. 385)'''== ස්වර...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
 
=='''
නයිසියානු ඇදහිලි ප්‍රකාශය
(ක්‍රි.ව. 385)'''==
 
 
ස්වර්ගයේද පෘථිවියේද පෙනෙන නොපෙනෙන සියල්ලේ ද මැවුම්කාර වූ සියලූ බල ඇති පියවූ, එකම දෙවියන්වහන්සේ අදහමි.
Line 15 ⟶ 10:
කතෝලික අපොස්තලික එකම සභාව, පවත්නා බව අදහමි.
 
පව් කමාව පිණිස, එකම බව්තිස්මය ද පිළිගනිමි.
 
මළවුන්ගෙන් නැඟිටීම ද, පරලොව ජීවනය ද, බලා සිටිමි.
 
ආමෙන්.
 
යතුරුපද: නයිසීන, නයිසීන ඇදහිල්ල, නයිසීන ඇදහිල්ල, නයිසින, විශ්වාස ප්‍රකාශය, නයිසී විශ්වාසය, ත්‍රිත්වය, ඇදහිල්ල, නයිසියානු, ප්‍රකාශය
"https://si.wikipedia.org/wiki/නයිසීන්_ඇදහිල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි