"මෝටාර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මෝටාරය
 
මෝටාරය යනු තුවක්කු කටට (Muzzle – loading) සෘජුව ගමන් නොකරන අයුරින් වෙඩි තබන අවියකි. එය අඩු ප්‍රවේගයකින් යුක්ත, කෙටිදුර ෂෙල් උණ්ඩයක් යැවිය හැකි ආයුධයකි. එය සාමාන්‍යයෙන් එහි විශ්කම්භය මෙන් 15 ගුණයකින් අඩු තුවක්කු කාණු දිගුවකින් යුක්ත වේ.
 
ක්‍රියාකාරික්වය
ක්‍රියාත්මක කිරිමට පහසු හා සරල උපකරණයකි . නවීන මෝටාර් එකක් සමන්විත වන්නේ නලයක් / බටයක් වැනි එකකින් වන අතර කාලතුවක්කුකරැ ඒ තුළට වෙඩි උණ්ඩයක් ඇතුළු කරයි. බටයේ යට කොටස තුළ වෙඩි තැබීම සදහා භාවිතභාවිතා ාකරනකරන ඇණයක් මගින් ප්‍රචාලකය පුපුරැවා හැර වෙඩි උණ්ඩය ඉවතට යොමු කරයි. මෙම ලක්ෂණ මෝටාරයේ විශාල සමාජිකයන් වන හොවිස්ටරය (Howitzer) හා ක්ෂෙත්‍ර තුවක්කුව (field guns) වලට වඩා වෙනස්ය.
මේවා ඉතා ඉහළ ප්‍රවේගයකින්, විශාල පරාසයක, Flatter arcs හා සමහර අවස්තාවල සෘජුව වෙඩි තැබීමට හැකියාව ඇත.
19වන හා 20වන සියවස් වලදී බර අධික, විශ්කම්භය 1m පමණ වන තෙක් විශ්කම්භය ඇති මෝටාර් භාවිතා කර ඇත.
Line 13 ⟶ 14:
මෝටාරයත් පුද්ගලයන් එක් කෙනෙකු හෝ කිහිප දෙනෙකුට ඔසවා ගෙන යාමට හැකිය. (විශාල මෝටාර් කෑලි කිහිපයකට වෙන් කොට ගෙන යා යුතුය. පාබල මෝටාරයක් මෝටාර් රැගෙන යන වාහනයක එහා මෙහා ගෙන යා හැකි අතර එහි රදවා තබා වෙඩි තැබිමද සිදු කළ හැකිය.
 
බර මෝටාර් ඇද ගෙන යන වාහනයක තැබීම හෝ ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන මෝටාර් රදවා තබන ස්ථිර වාහනයක් දතඅත රදවන ලද්දක් ලෙසත් මෙය භාවිතා කළ හැකිය. උදා වශයෙන් යනු Patria Amos PTI මෙම බර මෝටාර් වල ඉතා මෑත කාලීන නිර්මාණයකි.
 
 
"https://si.wikipedia.org/wiki/මෝටාර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි