"අද්මිරාල්ති නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
1970 ගණන්වලට පෙර සමුදී‍්‍රය වෙළඳාම සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සම්මුතීන් වැඩි ගණනක් සම්භවය ලැබූයේ සමුදී‍්‍රය නීති පිලිබඳ නීතීඥයින් විසින් පුද්ගලිකව පිහිටුවාගත් සංවිධානයක් වූ ජාත්‍යන්තර සමුදී‍්‍රය කමිටුව වෙතිනි. 1897 දී ආරම්භ කෙරුනු මෙය විසින් හේග් රීති (නෞභාරපත් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය) විස්බි සංශෝධනය (හේග් රීති සංශෝධනය) ගලවාගැනීම් පිලිබඳ සම්මුතිය වැනි ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවක්ම කෙටුම්පත් කිරීම සිදුකරනු ලැබිණි. වර්තමානය වනවිට ජාත්‍යන්තර සමුදී‍්‍රය කමිටුව උපදේශනාත්මක මට්ටමින් කි‍්‍රයාත්මක වන අතරම එහි කි‍්‍රයාකාරීත්වයන් බොහොමයක් මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිහිටුවන ලද ජාත්‍යන්තර සමුදී‍්‍රය සංවිධානය විසින් පවරාගනු ලැබ ඇත. මෙය 1958 දී ස්ථාපිත කෙරුනද පූර්ණ වශයෙන් එහි කි‍්‍රයාකාරිත්වය ආරම්භවූයේ 1974 දීය.
ජාත්‍යන්තර සමුදී‍්‍රය සංවිධානය සමුදී‍්‍රය ආරක්‍ෂාව සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ සම්මුතීන් ගණනාවක්ම සකස්කොට ඇත. මුහුදේදී ජීවිතාරක්‍ෂාව පිලිබඳ සම්මුතිය, ගැටුම් නියාමන, සමුදී‍්‍රය ¥ෂණදූෂණ නියාමන, ජාත්‍යන්තර ගගනගාමී සහ සමුදී‍්‍රය විමර්ෂණ සහ ගලවාගැනීමේ සම්මුතිය මේ අතර වැදගත් වෙයි. එක්සත් ජාතීන්ගේ මුහුදු නීතිය පිලිබඳ සම්මුතිය විසින් සමුදී‍්‍රය පරිසරය සහ විවිධ සමුද්‍ර සීමාවන් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමක් නිර්මාණයකොට ඇත.
එය සම්මත කරගත් පසු එයට අත්සන් තබන රටවල් සිය දේශසීමා ආරක්‍ෂකයින් හෝ සිය අධිකරණයන් මඟින් ජාත්‍යන්තර සම්මුතීන් බලාත්මක කිරීමට පියවරගත යුතු වෙයි
 
"https://si.wikipedia.org/wiki/අද්මිරාල්ති_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි