"ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් නිපදවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
38 පේළිය:
ස්පර්ශ ක්‍රමයෙහි ඊලඟ අදියර වන්නේ ද්විත්ව ස්පර්ශ ද්විත්ව අවශෝණය වේ. මෙම ක්‍රියාවලියෙහිදී ප්‍රතික්‍රියා වායුන් (SO<sub>2</sub>) සහ (SO<sub>3</sub>) දෙවරක් අවශෝෂණ කුළුණු තුලින් යවන්නේ තවදුරටත් අවශෝෂණය සිදුකරමින් සහ SO<sub>2</sub> වායුව SO<sub>3</sub> වෙතට පරිවර්තනය වීම සිදු වී උසස් මාත්‍රයෙහි සල්ෆියුරික් අම්ලය නිපදවීම සිදුවීමටය.
 
සාමාන්‍යයෙන් බහු උත්ප්‍රේරක තට්ටු වලින් සමන්විත වන, උත්ප්‍රේරක පරිවර්තකයට ඇතුළු වන SO<sub>2</sub> යෙන් සරු වායුන්, SO<sub>3</sub> බවට පරිවර්තනය වී, පරිවර්තනයෙහි පළමු අදියර සම්පූර්ණ කරයි. මෙම අදියරෙන් නිකුත් වන වායුන් SO<sub>2</sub> සහ SO<sub>3</sub> වායුන් ද්වයයෙන්ම සමන්විත වන අතර ඉක්බිතිව, සල්ෆියුරික් අම්ලය ඇසුරූ ස්තම්භයන්පහතට රූරා වැටෙන අතරමැදි අවශෝෂණ කුළුණක් තුලින් යැවීමෙන් සහ SO<sub>3</sub> ජලය සමග ප්‍රතික්‍රියා කරවීමට සැලසීමෙන් සල්ෆියුරික් අම්ල සාන්ද්‍රණය ඉහළ නැංවේ. කුළුණ තුලින් SO<sub>2</sub> යැවුනද එය අප්‍රතික්‍රීයකව අවශොෝෂණ කුළුණ තුලින් ඉවතට පැමි‍ණේ.
 
අවශ්‍ය සිසිලන ක්‍රියාවලියෙන් අනතුරුව, SO<sub>2</sub> අඩංගු මෙම වායු ප්‍රවාහය, උතප්‍රේරක තට්ටු කුළුණ තුලින් නැවත යැවෙනුයේ SO<sub>2</sub> වායුව SO<sub>3</sub> වෙත 99.8% පරිවර්තනයකට ලක් කොට නැවත අවසන් අව‍ශෝෂන කුළුණ තුලින් යැවීමෙන්SOයැවීමෙන් SO<sub>2</sub> සඳහා උච්ච පරිවර්තන කාර්යක්ෂමතාවයක් එළඹවීම මෙන්ම උච්ච සාන්ද්‍රණයකින් යුතු සල්ෆියුරික් අම්ලය H<sub>2</sub>SO<sub>4</sub> නිපදවීම හේතුකාරක කරවමිනි.
 
සල්ෆියුරික් අම්ලයෙහි කාර්මික නිෂ්පාදනයෙහිදී උෂ්නත්වයෙහි හා වායුන්ගේ ගැලීම් සීඝ්‍රතාවයන්හී මනා පාලනය වැදගත් වනුයේ, පරිවර්තන කාර්යක්ෂමතාවය හා අවශෝෂණය යන මෙම ද්වයම ඒවා මත්තෙහි රඳා පවතින බැවිනි.