"ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් නිපදවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ක්‍රියාවලිය අවස්ථා තුනකට ‍ෙබදාබෙදා දැක්විය හැක.
 
#සල්ෆර් ඩයොක්සයිඩ් නිෂ්පාදනය හා පිරිසිදු කිරීම
5 පේළිය:
#සල්ෆර් ට්‍රයොක්සයිඩ් සල්ෆියුරික් අම්ලය බවට පරිවර්තනය
 
උත්ප්‍රේරක විෂවීම වැළැක්වීමට වාතය හා SO2[[සල්ෆර් ඩයොක්සයිඩ්|SO<sub>2</sub>]] පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වේ. (මෙය උත්ප්‍රේරක ක්‍රියාවන් නිශේධනය සඳහා වේ) ඉන්පසුව වායුව ජලයෙන් සෝදා H2SO4 H<sub>2</sub>SO<sub>4</sub> මගින් වියලනු ලැබේ.
 
ශක්තිය ද ඉතිරි කර ගැනීමට මිශ්‍රණය රත් කරනු ලබන්නේ තාප හුවමාරු මගින් උත්ප්‍රේරක පරිවර්තනවලින් පිටවන විවෘත වායු යොදා ගෙනය. ඉන්පසුව සල්ෆර් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් පහත පරිදි ප්‍රතික්‍රියාවේ.
11 පේළිය:
 
 
ප්‍රතික්‍රියා සීඝ්‍රතාව ඉහළ නැංවීමට අධික උෂ්ණත්ව (4500C450 °C) අධික පීඩන (10 atm) හා Vanadium[[වැනේඩියම් (V) oxideඔක්සයිඩ්]] (V2O5V<sub>2</sub>O<sub>5</sub>) භාවිතා කරන අතර එමගින් 99.5% කට පරිවර්තනයක් සිදු වේ. ප්ලැටිනම් වඩා සුදුසු උත්ප්‍රේරකයක් වන නමුත් ලෙහෙසියෙන් විෂවන අතර අධික මිළෙන් යුක්ත වේ. උත්ප්‍රේරක මගින් සිදු කරනු ලබන්නේ ප්‍රතික්‍රියා සීඝ්‍රතාව ඉහළ නැංවීමට පමණි. සෑදෙන SO3 SO<sub>3</sub> ප්‍රමාණයට එමගින් බලපෑමක් නැත.
 
උණු සල්ෆර් ට්‍රයොක්සයිඩ් තාප හුවමාරුව හරහා ගොස් අවශෝෂක කුළුණේ දී සාන්ද්‍ර H2SO4 H<sub>2</sub>SO<sub>4</sub> හි දිය වී ඕලියම් සෑදේ.
 
:H<sub>2</sub>SO<sub>4</sub>''(l)'' + SO<sub>3</sub>''(g)'' → H<sub>2</sub>S<sub>2</sub>O<sub>7</sub>''(l)''
19 පේළිය:
 
 
SO3 SO<sub>3</sub> කෙළින්ම ජලයට අවශෝෂණය නොකරන්නේ ප්‍රතික්‍රියාවේ අධික තාපදායක ස්වභාවය නිසාය. ද්‍රවය වෙනුවට ආම්ලික වාෂ්පයක් හෝ දුමාරයක් සෑදේ. ඕලියම් ජලය සමග ප්‍රතික්‍රියා කර සාන්ද්‍ර H2SO4 H<sub>2</sub>SO<sub>4</sub> සාදාගනු ලැබේ.
 
මෙම ප්‍රතික්‍රියාවේ මධ්‍යයක ප්‍රතිශත අස්වැන්න 30% ක් පමණය.