"ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් නිපදවීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ක්‍රියාවලිය අවස්ථා තුනකට ‍ෙබදා දැක්විය හැක. #) ස…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
ක්‍රියාවලිය අවස්ථා තුනකට ‍ෙබදා දැක්විය හැක.
 
#) සල්ෆර් ඩයොක්සයිඩ් නිෂ්පාදනය හා පිරිසිදු කිරීම
#) සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් ට්‍රයොක්සයිඩ් බවට උත්ප්‍රේරිත ඔක්සිකරණය (වැනේඩියම් ඔක්සයිඩ් උත්ප්‍රේරක)
#) සල්ෆර් ට්‍රයොක්සයිඩ් සල්ෆියුරික් අම්ලය බවට පරිවර්තනය
 
උත්ප්‍රේරක විෂවීම වැළැක්වීමට වාතය හා SO2 පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වේ.(මෙය උත්ප්‍රේරක ක්‍රියාවන් නිශේධනය සඳහා වේ) ඉන්පසුව වායුව ජලයෙන් සෝදා H2SO4 මගින් වියලනු ලැබේ.
 
ශක්තිය ද ඉතිරි කර ගැනීමට මිශ්‍රණය රත් කරනු ලබන්නේ තාප හුවමාරු මගින් උත්ප්‍රේරක පරිවර්තනවලින් පිටවන විවෘත වායු යොදා ගෙනය. ඉන්පසුව සල්ෆර් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් පහත පරිදි ප්‍රතික්‍රියාවේ.
:2 SO<sub>2</sub>''(g)'' + O<sub>2</sub>''(g)'' ⇌ 2 SO<sub>3</sub>''(g)'' : Δ''H'' = &minus;197 kJ mol<sup>&minus;1</sup>
 
 
[[ගොනුව:Reaction_1.JPG]]
 
ප්‍රතික්‍රියා සීඝ්‍රතාව ඉහළ නැංවීමට අධික උෂ්ණත්ව (4500C) අධික පීඩන (10 atm) හා Vanadium(V) oxide (V2O5) භාවිතා කරන අතර එමගින් 99.5% කට පරිවර්තනයක් සිදු වේ. ප්ලැටිනම් වඩා සුදුසු උත්ප්‍රේරකයක් වන නමුත් ලෙහෙසියෙන් විෂවන අතර අධික මිළෙන් යුක්ත වේ. උත්ප්‍රේරක මගින් සිදු කරනු ලබන්නේ ප්‍රතික්‍රියා සීඝ්‍රතාව ඉහළ නැංවීමට පමණි. සෑදෙන SO3 ප්‍රමාණයට එමගින් බලපෑමක් නැත.
Line 16 ⟶ 15:
උණු සල්ෆර් ට්‍රයොක්සයිඩ් තාප හුවමාරුව හරහා ගොස් අවශෝෂක කුළුණේ දී සාන්ද්‍ර H2SO4 හි දිය වී ඕලියම් සෑදේ.
 
:H<sub>2</sub>SO<sub>4</sub>''(l)'' + SO<sub>3</sub>''(g)'' → H<sub>2</sub>S<sub>2</sub>O<sub>7</sub>''(l)''
 
[[ගොනුව:Reaction_2.1.JPG]]
 
 
Line 23 ⟶ 22:
 
මෙම ප්‍රතික්‍රියාවේ මධ්‍යයක ප්‍රතිශත අස්වැන්න 30% ක් පමණය.
:H<sub>2</sub>S<sub>2</sub>O<sub>7</sub>''(l)'' + H<sub>2</sub>O''(l)'' → 2 H<sub>2</sub>SO<sub>4</sub>''(l)''
 
 
[[ගොනුව:Reaction_3.JPG]]