"IEEE" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('IEEE එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ජනපදයේ ක්රිනයාත්ම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
No edit summary
IEEE එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ජනපදයේ ක්රිනයාත්මකක්‍රියාත්මක වේ. එය 1963 දී රේඩියෝ ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ (IRE, 1912 දී ආරම්භ කරන ලද) හා විදුලි ඉංජිනේරුවරුන්ගේ ඇමරිකානු ආයතනයේ (AIEE, 1884 දී ආරම්භ කරන ලද) ඒකාබද්ධ කිරීම් මඟින් මෙය ආරම්භ වන ලදී.
 
AIEE හි මූලික උනන්දුව තිබුණේ රැහැන් සහිත සන්නිවේදනය (ටෙලිග්රාමෆ් හා ටෙලිෆෝන්) හා ආලෝක හා ජව පද්ධති පිළිබඳවය. IRE වැඩි වශයෙන් සැලකිල්ලට බඳුන් කළේ රේඩියෝ ඉංජිනේරු විද්යාතවයි. එය ආරම්භ වී තිබුණේ කුඩා සංවි‍ධාන 2කින් වන අතර ඒවා රැහැන් රහිත හා ටෙලිග්රාදෆ් ඉංජිනේරුවරුන්ගේ සංගමය හා රැහැන් රහිත ආයතනයයි. 1930 දශකයේ දී ඉලෙක්ට්රොරනික් තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉලෙක්ට්රොැනික ඉංජිනේරුවන් IRE හි සාමාජිකයන් බවට පත් වුණු නමුත් ඉලෙක්ට්රෝතන නල තාක්ෂණයේ යෙදීම් අතිශයින් විස්තීර්ණ වීමත් සමඟ IRE හා AIEE වෙන් කරන තාක්ෂණික සීමාවන් වෙන් කර ගැනීමට නොහැකි බවට පත් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංවිධාන දෙක ක්රනමයෙන් තරඟකාරී වූ අතර 1961 දී IRE හා AIEE හි නායකත්වය විසින් සංවිධාන දෙක එකතු කිරීමට තීරණය කරන ලදී. 1963 ජනවාරි 1 වනදා මෙම සංවිධාන දෙක නිල වශයෙන් IEEE ලෙස ලෝකයා ඉදිරියට පැමිණුනි.

සංස්කරණ

55

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/70579" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි