"න්‍යෂ්ටික අවි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
ඊශ්‍රාලය විසින් නිලවශයෙන් ˝ව්‍යාකුල˝ ප්‍රතිපත්තියක් තමන් සතුව දැනට පවතින ආයුධ සම්බන්ධව අනුගමනය කරයි. සමහර ගණනයන්ට අනුව ඊශ්‍රාලය සතුව න්‍යෂ්ටික මිසයිල අවි 200ක් පමණ වේ. ඉරානය වර්තමානයේ දී ඇ.එ.ජ චෝදනා ලැබ ඇත්තේ න්‍යෂ්ටික අවි හැකියාව වර්ධනය කිරිමට උත්සහ කරන බවටයි. ඒ අතරට ඇ.එ.ජ ප්‍රකාශ කරන්නේ ආයුධයක් අරමුණු කරගෙන සිදු කරන අත්හදා බැලීම් වලට ඉඩක් නැති වුවත් යුරේනියම් වලින් අත්හදා බැලීම් වැනි ආයුධ සදහා නොවන කටයුතු වලට ඉඩක් ඇත.
දකුණු අප්‍රිකාවද රහසිගතව කුඩා න්‍යෂ්ටික අවිහලක් ස්ථාපනය කලත් එය 1990 මුල් භාගයේදී එය විසුරැවා හරින ලදී.
න්‍යෂ්ටික බලය ආයුධයක් ලෙස යොදා ගැනීමට අමතරව හමුදාමය නොවන කටයුතු සදහා අත්හදා බැලීම් හා භාවිතා කිරිම් සිදු කරනු ලබයි. තෘතිමකෘතිම මුලධ්‍රව්‍යය වන න්‍යෂ්ටික පිපිරවීම් වලදී භාවිතා කරන යුරේනියම් හා ප්ලුටෝනියම් වලින් නිපදවා ගන්නා einsteinium හා fermium යන මුලද්‍රව්‍ය පළමුව සොයා ගනු ලැබුවේ පළමු ජලකර බෝම්බය අත්හදා බැලීමත් සමගයි.
 
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්ටික_අවි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි