"මොනාලිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මොනාලිසා (මෙය ලා ජියොකොන්ඩා ලෙස ද හැඳින්වේ) යනු 16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද සිත˛වමක්සිතුවමක් වන අතර ‍එය පොප්ලර් රෙද්දක් මත තෙල් සායම් භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රය නිර්මාණය කරන ලද්දේ ඉතාලියානු පුනරුද සමයේ වේ. මෙම චිත්‍රයේ අයිතිය ප්‍රංශ රජය සතු වන අතර දැනට මෙය ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩොගේ බිරිඳගේ චිත්‍රය වන ලීසා ජෙරඩීනි නම් චිත්‍රය සමඟ ප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
 
මෙම උඩුකය අාෙල්ඛ්‍යආලේඛ්‍ය චිත්‍රයක් වන අතර එහි දැක්වෙන්නේ ගුප්ත හැඟීම් සහිත මුහුණුවරකින් යුත් කාන්තා රුවකි. චිත්‍රයේ දැක්වෙන කාන්තාවගේ මුහුණේ පවතින හැඟීමෙහි ඇති ගුප්ත බවත් ඇගේ රුව ඉතා ආකර්ශනීය ලෙස නිර්මාණය‍කොට ඇති ආකාරයත් සියුම් ලෙස චිත්‍රය තුළ විවිධ හැඩතල සහ අවකාශය නිර්මාණය කොට ඇති ආකාරයත් මෙම චිත්‍රය මෙතරම් සුප්‍රසිද්ධ සහ ආකර්ශනීය එකක් වීමට හේතු වී ඇත. මෙතරම් සියුම්ව අධ්‍යයනයට ලක් කරන ලද එමෙන්ම විවිධ පුරාෙණා්ක්තිපුරාණෝක්ති නිර්මාණයට හේතු වූ සහ එමෙන්ම හාස්‍යානුකරණයට ලක් වූ කලා කෘති ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවකි.
මොනාලිසා (මෙය ලා ජියොකොන්ඩා ලෙස ද හැඳින්වේ) යනු 16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද සිත˛වමක් වන අතර ‍එය පොප්ලර් රෙද්දක් මත තෙල් සායම් භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රය නිර්මාණය කරන ලද්දේ ඉතාලියානු පුනරුද සමයේ වේ. මෙම චිත්‍රයේ අයිතිය ප්‍රංශ රජය සතු වන අතර දැනට මෙය ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩොගේ බිරිඳගේ චිත්‍රය වන ලීසා ජෙරඩීනි නම් චිත්‍රය සමඟ ප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
 
මෙම උඩුකය අාෙල්ඛ්‍ය චිත්‍රයක් වන අතර එහි දැක්වෙන්නේ ගුප්ත හැඟීම් සහිත මුහුණුවරකින් යුත් කාන්තා රුවකි. චිත්‍රයේ දැක්වෙන කාන්තාවගේ මුහුණේ පවතින හැඟීමෙහි ඇති ගුප්ත බවත් ඇගේ රුව ඉතා ආකර්ශනීය ලෙස නිර්මාණය‍කොට ඇති ආකාරයත් සියුම් ලෙස චිත්‍රය තුළ විවිධ හැඩතල සහ අවකාශය නිර්මාණය කොට ඇති ආකාරයත් මෙම චිත්‍රය මෙතරම් සුප්‍රසිද්ධ සහ ආකර්ශනීය එකක් වීමට හේතු වී ඇත. මෙතරම් සියුම්ව අධ්‍යයනයට ලක් කරන ලද එමෙන්ම විවිධ පුරාෙණා්ක්ති නිර්මාණයට හේතු වූ සහ එමෙන්ම හාස්‍යානුකරණයට ලක් වූ කලා කෘති ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවකි.
 
 
"https://si.wikipedia.org/wiki/මොනාලිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි