"පවුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: war:Pamilya
සුළු robot Adding: tg:Оила; cosmetic changes
1 පේළිය:
[[Imageගොනුව:F 1.jpg|250px|right|thumb|පවුල]]
 
 
14 පේළිය:
*පවුල ඉතාම පුළුල් පරාසයක විසිරී තිබීම
*කාලය අනුව පවුලේ සිදුවී ඇති වෙනස්කම් නිසා එහි විෂය සීමාව පුළුල් වීම
 
පවුල යන ඒකකයට අඩංගු විය යුතු කාරණා 03ක්
30 පේළිය:
සලකනු ලැබිය යුත්තකි.
 
== පවුල නිර්වචනය කිරීම ==
44 පේළිය:
 
"පවුල යනු දරුවන් ඇති දැඩි කරමින්,ආර්ථික සහයෝගීතාව පවත්වාගෙන යන එක
නිවසක එකට වාසය කරන විවාහක යුවලක් හෝ ඥාතීන් ලෙස එකට බැඳෙන සමූහයකි."
 
[[Imageගොනුව:W 1.jpg|200px|center|thumb| විවාහය තුළින් පවුල ගොඩනැගීම]]
මෙහිදී පවුල් ඒකකයක හඳුනාගතහැකි ප්‍රධාන ලක්ෂණ හතරක් ඇත.
69 පේළිය:
 
"පවුල යනු ලිංගික කෘත්‍යය,ප්‍රජනනය,සමාජානුයෝජනය සහ ආර්ථික සහයෝගීතාවය
කාර්ය කොටගත් අවම වශයෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම සඳහා සමාජ අනුමැතියලත් ලිංග
දෙකකට අයත් දෙදෙනෙක් ඔවුන්ගේ දරුවන් හෝ දරුකමට හදාගත් දරුවන්ගෙන් යුක්ත සමූහයකි.
'''Haralambas and Heald (1997)'''
 
100 පේළිය:
විශේෂිතකරණ සංකල්පයෙන් දක්වන්නේ සාමාන්‍ය වශයෙන් හඳුනාගන්නා පවුල යන ඒකකය තව දුරටත් සමාඩයේ
හඳුනාගැනීමට හැකි වුවත් එය විශ්වීය මට්ටම දක්වා ගමන් නොකරන බවයි.
අත්හැරීමේ සංකල්පයෙන් කියවෙන්නේ අනියම් සබඳතා පවුලට විකල්ප තත්වයක් දක්වා වර්ධනය වී තිබේ නම් පවුල පිළිබඳ
පැරණි නිර්වචනය අත්හළ යුතු බව මෙයින් කියවේ.විතැන්කිරීමේ සංකල්පය පවුල පිළිබඳ නිර්වචනය එක් තැනකින් තවත් තැනකට ගෙන යා යුතු බව සහ පවුල යන්නෙහි අර්ථය
බිරිඳ සැමියා දරුවන්ගෙන් යුක්ත ඒකකය එදිනෙදා ජීවිතයේ දැනුම ගබඩා කරන ආර්ථික හා දේශපාලන උනන්දුවක් සහිත සමාජ සබඳතා පිළිබඳව
109 පේළිය:
 
Kathlean Gouch සඳහන් කරන ආකාරයට මානව ඉතිහාසයේ මුල්ම අවධියේ මිනිසාගේ පැවැත්මද බැබුන් හෝ චිම්පන්සින් වැනි සත්වයින්ට සමාන විය.එසේම දඩයම් යුගයේදී ස්ත්‍රී හා පුරුෂයින් සංවාසයේ යෙදෙන ස්ථාන ගොඩනගා ගත් අතර පුරුෂයින් දඩයමේ ගිය පසු ස්ත්‍රීන් සහ දරුවන්
මෙම ස්ථානවල තනි විය.නමුත් මිනිසා පවුලක් ලෙස සංවිධානය වීම ආරම්භ වී ඇත්තේ භාෂාව භාවිතය ආරම්භ කිරීම,ආහාර පිසීම,ගින්දර සොයා ගැනීම වැනි සංවර්ධනයන් ඇතිවීමත් සමගය.
 
[[Imageගොනුව:Babun.jpg|center]]
 
මුල්කාලීනව පරම්පරා කිහිපයකින් යුතුව ගෝත්‍ර වශයෙන් ජීවත් වූ අතර පසුව
155 පේළිය:
William J.Good (1964)පවුලේ කාර්යභාරය ලෙස දක්වන්නේ
 
*දරුවන් බිහිකිරීම[[Imageගොනුව:p 1.jpg|100px|thumb]][[Imageගොනුව:l 1.jpg|100px|thumb]][[Imageගොනුව:c 1.jpg|150px|thumb]]
 
*සමාජ අනන්‍යතාවය පැවරීම
209 පේළිය:
 
 
[[Imageගොනුව:Sl family 1.jpg|center|180px|thumb]]
 
‍ඓතිහාසික අවධියේ ලංකා සමාජයේ ලිංගික සදාචාරය සහ විවාහය ලිහිල් පදනමක්
221 පේළිය:
 
 
[[Imageගොනුව:F 4.jpg|center|200px|thumb|විස්තෘත පවුලක්]][[Imageගොනුව:sl 3.jpg|center|300px|thumb|විස්තෘත පවුලක්]]
 
229 පේළිය:
විස්තෘත පවුල් ක්‍රමය බිඳවැටී න්‍යෂ්ටික පවුලක් නිර්මාණය වීමයි.
 
[[Imageගොනුව:sl 2.jpg|200px|right|thumb|න්‍යෂ්ටික පවුලක්]]
 
දීර්ඝ යටත් විජිත අවධිය තුළ දී මෙකී න්‍යෂ්ටික පවුල් ක්‍රමය ස්ථාපිත වුව ද
326 පේළිය:
[[ta:குடும்பம்]]
[[te:కుటుంబము]]
[[tg:Оила]]
[[th:ครอบครัว]]
[[tl:Pamilya]]
"https://si.wikipedia.org/wiki/පවුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි