"සන්නිදර්ශකයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'සන්නිදර්ශකයා කොන්ස්ටන්ටීන් සොමොවු ගේ සන්නි...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
සන්නිදර්ශකයා
කොන්ස්ටන්ටීන් සොමොවු ගේ සන්නිදර්ශනයක් (1909)
 
සන්නිදර්ශකයකු යනු කිසියම් පඨිතයක අන්තර්ගතය ද්‍රෘෂ්‍යමය නිරූපනයක් ලෙස නිර්මාණය කිරීම මඟින් එකී ලිවීම තවත් උස්ස් තත්වයකට පත්කිරීම සම්බන්ධයෙන් විශේෂඥතාවයක් අත්කරගත් ග්බ‍රැෆික්ග‍්‍රැෆික් චිත්ය‍රචිත‍්‍ර ශිල්පියෙකි. ලිවීමක් තුල පැහැදිලි කිරීම අසීරු සංකීර්ණ සංකල්පයන් හෝ ද්‍රව්‍යයන් පැහැදිලි කිරිම සඳහා මෙන්ම සුබපැතුම්පත් හෝ පොත්, සඟරා ආදිය සඳහා කවර සිතුවම් හෝ පෝස්ටර් වැනි ප්්‍රචාරණයන්ප‍්‍රචාරණයන් සඳහාද සන්නිදර්ශක යොදාගනු ලැබේ.
 
වර්තමානයේ බොහොමයක් සන්නිදර්ශකයෝ සිය ජීවිකාව උපයා ගන්නේ ළමා පොත්, ප්්‍රචාරණයප‍්‍රචාරණය, පුවත්පත් හෝ සඟරා ආදියට සිය නිර්මාණ දායකත්වය ලබාදීමෙනි. මෙම ක්ෂේත්න‍රයක්ෂේත‍්‍රය තුල සාම්ප්්‍රදායිකවමසාම්ප‍්‍රදායිකවම තීන්ත සහ පෑන උපයෝගී කරගනිමින් නිර්මාණ කරන චිත්්‍රචිත‍්‍ර ශිල්පීහු අධිපතිත්වය දරති.
 
පරිගණක විසින් මෙම කර්මාන්තය ඉමහත් වෙනසකට භාජනය කොට ඇති අතර වර්තමානයේ වානිජ සන්නිදර්ශකයන් බොහොමයක් සිය නිර්මාණය කටයුතු සඳහා පරිගණක යොදාගනු ලැබේ.
 
කෙසේවෙතත් සාම්ප්ය‍රදායිකසාම්ප‍්‍රදායික සන්නිදර්ශක න්‍යායන් තවමත් පොත් සන්නිදර්ශන ක්ෂේත්්‍රයක්ෂේත‍්‍රය තුල ජනපි්ා‍රයවජනපි‍්‍රයව පවතී. දිය සායම්, තෙල් සායම්, පැස්ටල්, ලී කැටයම්, ලයිනෝකඩ සහ පෑන් හා තින්ත සාම්ප්ම‍රදායිකවසාම්ප‍්‍රදායිකව යොදාගනු ලැබූ සන්නිදර්ශක ශිල්පක්ම‍රමයන්ශිල්පක‍්‍රමයන් විය.
 
සන්නිදර්ශකයකු වීම සඳහා විධිමත් සුදුසුකමක් අවශ්‍ය නොවේ. කෙසේවෙතත් පිලිගත් සන්නිදර්ශකයින් කිසියම් ආකාරයක චිත්ස‍රචිත‍්‍ර පාසැලක හෝ විද්යතලයකටවිද්‍යලයකට බැඳී විවිධ ඇඳීමේ ශිල්පක්්‍රමයන්ශිල්පක‍්‍රමයන් පිලිබඳ පුහුණුව ලබාගත්තෝ වෙති. චිත්්‍රචිත‍්‍ර කලා විද්යාිලයන්විද්‍යාලයන් හා විශ්ව විද්යා ලවිද්‍යාල සන්නිදර්ශනය පිලිබඳ නව පාඨමාලාවන් (උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ මේ විෂය සඳහා ශාස්ත්ම‍රවේදීශාස්ත‍්‍රවේදී උපාධියක් හඳුන්වාදී ඇත) හඳුන්වාදී ඇති අතර එය වෘත්තියට ඇතුලත්වීමේ නව මාර්ගයන් බවට පත්ව ඇත.
 
බොහොමයක් සන්නිදර්ශකයෝ ප්ල‍රකාශකයින්ප‍්‍රකාශකයින් (පුවත්පත්, පොත් හෝ සඟරාවන්හි) හෝ ප්හ‍රචාරණප‍්‍රචාරණ ආයතන විසින් නිදහස් සේවා පදනම මත බඳවාගත්තෝ වෙති. විද්යා‍ත්මකවිද්‍යාත්මක හා තාක්‍ෂණික සන්නිදර්ශකයන්ගෙන් බහුතරයක් තොරතුරු ග්න‍රැෆික්ග‍්‍රැෆික් නිර්මාණ ශිල්පීන් ලෙසින් හඳුන්වනු ලැබේ. මොවුන් අතරින් විශේෂඥයින් වන්නේ මිනිස් සිරුර සන්නිදර්ශනය කරන වෛද්යශවෛද්‍ය විද්යා්ත්මකවිද්‍යාත්මක සන්නිදර්ශකයින්ය. මේ සඳහා වසර ගණනාවක සෞන්දර්යාත්මක මෙන්ම වෛද්යශවෛද්‍ය විද්යා්ත්මකවිද්‍යාත්මක පුහුණුවක්ද අවශ්‍ය වෙයි.
 
 
== References ==
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/සන්නිදර්ශකයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි