"බදු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' දේපල නීතිය බදු සියවස් ගණනාවක් තිස්සේ බදු බොහෝ ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
 
සියවස් ගණනාවක් තිස්සේ බදු බොහෝ අරමුණු වෙනුවෙන් භාවිතා කරනු ලැබ ඇති අතර කලින් කල පැවැති සමාජ, ආර්ථික තතවයන් මත මේ සම්බන්ධයෙන් ලබපැවැත්වුනු නෛතික නියාමනයන් වෙනස්වී ඇත. උදාහරණයක් ලෙස 18 වන සියවස සහ 19 වන සියවසේ මුල් භාගයේදී පමණ කාර්මීකරණය වූ රටවල කාර්මික නගරයන්හි නාගරික ප්්‍රදේශවලප‍්‍රදේශවල දේපල ලබාගැනීමේ වැදගත් ක්ක‍රමයක්ක‍්‍රමයක් බවට බදුකරයන් පත්වන තුරු බදුකරයන් භාවිතා කරනු ලැබූයේ කෘෂිකාර්මික අරමුණු වෙනුවෙන් පමණකි.
දේපල නීතිය
පොදු නීති රටවල ඉඩම් හිමියා සහ කුලීවැසියා පිලිබඳ නූතන නීතිය පොදු නීතියේ බලපෑම දරා සිටින අතර රාජ්‍ය නිර්බාධ ප්ණ‍රතිපත්තියප‍්‍රතිපත්තිය ආධිපත්‍යය දැරූ 19 වන සියවසේ ගිවිසුම් නීතියේ සහ දේපල නීතියේ බලපෑම එතුල මනාව නිරූපනය වේ. පාරිභෝජනවාදයේ වර්ධනයත් සමඟ ගිවිසුමක පාර්ශ්වයන් අතර සමාන කේවල් කිරීමේ බලයක් පවතින්නේය යන උපකල්පනය නිවැරදි නොවන බව පෙනීයාමේ ප්ධ‍රතිඵලයක්ප‍්‍රතිඵලයක් ලෙස පාරිභෝගික ආරක්‍ෂණ නීති බිහිවිය. මිට සමාන්තරව කුලී නිවැසි නීතීන්ද කුලී නිවැසියන් ආරක්‍ෂා කරන ආකාරයෙන් නිර්මාණය වියයුතු බවට අවධානය කෙරින. වර්තමානයේ කුලී නිවැසියන් ආරක්‍ෂා කරන නීතීන් සාමාන්‍යයක් බවට පත්ව ඇත.
 
බදු
 
 
සියවස් ගණනාවක් තිස්සේ බදු බොහෝ අරමුණු වෙනුවෙන් භාවිතා කරනු ලැබ ඇති අතර කලින් කල පැවැති සමාජ, ආර්ථික තතවයන් මත මේ සම්බන්ධයෙන් ලබපැවැත්වුනු නෛතික නියාමනයන් වෙනස්වී ඇත. උදාහරණයක් ලෙස 18 වන සියවස සහ 19 වන සියවසේ මුල් භාගයේදී පමණ කාර්මීකරණය වූ රටවල කාර්මික නගරයන්හි නාගරික ප්්‍රදේශවල දේපල ලබාගැනීමේ වැදගත් ක්ක‍රමයක් බවට බදුකරයන් පත්වන තුරු බදුකරයන් භාවිතා කරනු ලැබූයේ කෘෂිකාර්මික අරමුණු වෙනුවෙන් පමණකි.
 
== References ==
පොදු නීති රටවල ඉඩම් හිමියා සහ කුලීවැසියා පිලිබඳ නූතන නීතිය පොදු නීතියේ බලපෑම දරා සිටින අතර රාජ්‍ය නිර්බාධ ප්ණ‍රතිපත්තිය ආධිපත්‍යය දැරූ 19 වන සියවසේ ගිවිසුම් නීතියේ සහ දේපල නීතියේ බලපෑම එතුල මනාව නිරූපනය වේ. පාරිභෝජනවාදයේ වර්ධනයත් සමඟ ගිවිසුමක පාර්ශ්වයන් අතර සමාන කේවල් කිරීමේ බලයක් පවතින්නේය යන උපකල්පනය නිවැරදි නොවන බව පෙනීයාමේ ප්ධ‍රතිඵලයක් ලෙස පාරිභෝගික ආරක්‍ෂණ නීති බිහිවිය. මිට සමාන්තරව කුලී නිවැසි නීතීන්ද කුලී නිවැසියන් ආරක්‍ෂා කරන ආකාරයෙන් නිර්මාණය වියයුතු බවට අවධානය කෙරින. වර්තමානයේ කුලී නිවැසියන් ආරක්‍ෂා කරන නීතීන් සාමාන්‍යයක් බවට පත්ව ඇත.
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/බදු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි