"කලා කෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'කලා කෘතිය මල් මෝස්තරයක් සහිත චීන හරිතමණී සැරස...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
කලා කෘතිය
 
මල් මෝස්තරයක් සහිත චීන හරිතමණී සැරසිල්ලක්, ජින් රාජවංශය (1115-1234), ෂැංහායි කෞතුකාගාරය
 
ලලිත කලාව තුල කලා කෘතියක් යනු හුදු ප්්‍රායෝගිකප‍්‍රායෝගික කි්ක‍රයාකාරකමක්කි‍්‍රයාකාරකමක් සිදුකිරීම සඳහා නොව එය තුලම වන සුන්දරත්වයක් හෝ සංකේතිය ප් ‍රකාශනයක්ප‍්‍රකාශනයක් අර්ථයක් සහිතව නිර්මාණය කරනු ලැබූ ගීතයක්, පොතක්, චිත් ‍රපටයක්චිත‍්‍රපටයක්, වීඩියෝ කි්්‍රඩාවක්කි‍්‍රඩාවක්, මුද්‍රණයක්, මූර්තියක් හෝ සිතුවමකි.
නූතනවාදයෙන් පසු ලලිත කලා ක්ෂේත්ා‍රයක්ෂේත‍්‍රය ඡායාරූප ශිල්පය, චිත්ස‍රපටචිත‍්‍රපට, ප්ර‍රසාංගිකප‍්‍රසාංගික කලාව, සංකල්පීය කලාව, සහ වීඩියෝ කලාව යනාදිය අන්තර්ග්ය‍රහනයඅන්තර්ග‍්‍රහනය කරගනිිමින් එම ක්ෂේත්ු‍රයක්ෂේත‍්‍රය පුළුල් වී ඇත.
 
කලාව යනු කුමක්ද යන්න සංස්කෘතිය අනුව මෙන්ම එක් එක් යුගය අනුවද වෙනස්වන්නකි. උදාහරණයක් ලෙස 1970 ගණන් වනතුරු කලා කවයන් සහ සාමාන්‍ය ජනයා ව්‍යවහාරික කලාව කලාකෘතීන් ලෙස නොසලකන ලදී.
Line 13 ⟶ 10:
 
සමකාලීන කලාවේ නියැලෙන්නෝ ඞීවීඞී, වෙබ් පිටු සහ අනෙකුත් අනෙකුත් මාධ්‍යයන් විෂය වස්තූන් ලෙස සලකනු ලැබේ.
 
 
 
== References ==
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/කලා_කෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි