"කලා ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' ඉතිහාසය විලන්ඩොෆ්ගේ වීනස් කලාව ඵෙතිහාසිකව ම...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
විලන්ඩොෆ්ගේ වීනස්
 
කලාව ඵෙතිහාසිකව මූර්ති, ගුහා චිත්ු‍රචිත‍්‍ර,ගල් පර්වතයන්හි ඇඳි සිතුවම්, දළ වශයෙන් වසර 40000 කට පෙර පැලියෝලිතික යුගයට අයත්වන පාෂාණමය මෙවලම් දක්වා දිවගියද ඒවා නිර්මාණය කළ සංස්කෘතීන් පිලිබඳ දන්නා තොරතුරු අවමවීම හේතුකොටගෙන ඒවායේ කලාත්මකභාවය පිලිබඳ නිශ්චිත අර්ථකථනයක් දීම අසීරු කරුණකි. දකුණු අපි්ේ‍රකාවේඅපි‍්‍රකාවේ ගුහාවකින් සොයා ගන්නා ලද වසර 75000 ක් පමණ පැරණි ඉතා කුඩා ගොලූබෙලි කටු සමූහය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම කලාත්මක නිර්මාණයන් ලෙස සැලකේ.
ඉතිහාසය
 
ශ්‍රේෂ්ඨ කලා සම්ප්ද‍රදායන්සම්ප‍්‍රදායන් ඊජිප්තුව, මෙසපොටේමියාව, පර්සියාව, ඉන්දියාව, චීනය, ගී්ක‍රසියගී‍්‍රසිය, අරාබිය (පැරණි යේමනය හා ඕමානය) වැනි අතීත ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයන් ආශ්න‍රිතවආශ‍්‍රිතව බිහිව ඇත. මේ සෑම ශිෂ්ඨාචාරයක්ම ඊට ආවේණික කලා සම්ප්ෙ‍රදායකටසම්ප‍්‍රදායකට හිමිකම් කියයි. මෙම ශිෂ්ඨාචාරයන්ගේ ප්ා‍රමාණාත්මකබවප‍්‍රමාණාත්මකබව සහ ඒවා දීඝ කාලායක් පැවතීම හේතුකොටගෙන ඒවායේ කලාකෘතීන් ආරක්‍ෂාවී ඇති අතර ඒවා අනෙකුත් සංස්කෘතීන් වෙත මෙන්ම වෙනත් කාලයන් කරාද බලපෑම් සහගත වී ඇත. කලාකරුවන් කටයුතු කළේ කෙසේද යන්න පිලිබඳ ප්ල‍රථමප‍්‍රථම වාර්තාන්ද අපට හමුවන්නේ මෙම ශිෂ්ඨාචාරයන් තුලිනි. උදාහරණයක් ලෙස ශක්තිය, තැන්පත්කම, සුන්දරත්වය සහ ව්‍යවච්ෙඡ්ද විද්යාරතමකවවිද්‍යාතමකව නිවැරදි පරිමාණයන් නිරූපනය කිරීම සඳහා මිනිසාගේ බාහිර රූපාකාරය අභිවන්දනයට ලක්කිරීම සහ ඊට ඇවැසි හැකියාවන් වර්ධනය කිරීම ග්හ‍රීකග‍්‍රීක කලාව විසින් සිදුකරනලදී.
 
විලන්ඩොෆ්ගේ වීනස්
බටහිර මධ්‍යතන යුගයේ බයිසැන්ටියානු සහ ගොතික් කලාව භෞතික සත්‍යයන් වෙත නොව බයිබලය සම්බන්ධ සත්‍යයන් වෙත යොමුවූවක් විය. දිව්‍යමය ලෝකයේ නොදුටු විශිෂ්ඨත්වය නිරූපනය කිරීම එහි ප්ප‍රධානප‍්‍රධාන අභිලාෂයක් විය. මෙහිදී චිත් ‍රචිත‍්‍ර සඳහා රත්රන් යොදාගැනීම වර්ණවත් වීදුරු යොදාගැනීම මෙන්ම පරමාදර්ශීකෘත පැතලි රූපයොදාගැනීම සිදුවිය.
 
අරාබි අක්‍ෂර වලින් ලියන ලද ඔටෝමන් අධිරාජ්‍යයේ II වන මොහොමඞ් සුල්තාන්ගේ විචිත්්‍රවත්විචිත‍්‍රවත් අත්සන, ‘සදාකාලික ජයග් ‍රාහකයාජයග‍්‍රාහකයා වූ අබ්දුල් හමීඞ්ගේ පුත් ‍රයාපුත‍්‍රයා වන මහමුද් ඛාන්’ යනුවෙන් එහි දැක්වේ.
 
පුනරුද සමය පැරණි භෞතික ලෝකය අගය කළ එතුල මිනිසාට වැදගත් තැනක් හිමිවූ සංකල්පයන්හි නැවත පැමිණීමක් විය. මෙම සුසමාදර්ශී විතැන්වීම කලාකෘතීන් තුලින් නිරූපනය විය. මිනිස් සිරුරේ ද්‍රව්‍යත්වය සහ භූ දර්ශනයන්හි ති්ූ‍රමානති‍්‍රමාන භාවය නිරූපනය කිරීම මෙකළ දැකිය හැකි විය
 
මිටියාවතක භූ දර්ශනයක්, මිංග් රාජවංශික චිත්ය‍රශිල්පියකුචිත‍්‍රශිල්පියකු වූ චෙන් හොන්ෂු
 
පෙරදිග ඉස්ලාමීය කලාව තුල ප්ං‍රතිමාප‍්‍රතිමා නෙලීම ප්ත‍රක්ෂේපප‍්‍රක්ෂේප කිරීම හේතුකොටගෙන ඉස්ලාමීය ලේඛන විද්යාභෙව්විද්‍යාෙව් මෙන්ම ගෘහනිර්මාණ ශිල්පය තුලද ජ්‍යාමිතික රටාවන්ට ප්ට‍රමුඛස්ථානයක්ප‍්‍රමුඛස්ථානයක් හිමිවිය. තවද පෙරදිගදී කලාත්මක ශෛලීන් සහ ප්ල‍රවර්ගයන්ප‍්‍රවර්ගයන් කෙරෙහි ආගමේ බලපෑම මනාව දැකගත හැකිය. ඉන්දියාව සහ ටිබෙටය වර්ණ ආලේප කරන ලද ප්ක‍රතිමාප‍්‍රතිමා නිර්මාණය කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූ අතර එහිදී දීප්තිමත් එකිනෙකට වෙනස් වර්ණ යොදාගැනීම සහ මායිම් රේඛාවන් වැදගත්කොට සැලකූහ. චීනයේ කලාවන් රැසක් පැනනැගුනි. ගල්කැටයම්, ලෝකඩ වැඩ, මැටිබඳුන් (පිළිස්සූ මැට්ටෙන් නිමවූ ක්‍යුඉන් අධිරාජ්‍යයාගේ හමුදා ප්ත‍රතිමාප‍්‍රතිමා සමූහයද මීට අයත්ය), කාව්‍ය, ලේඛණ විද්යානවවිද්‍යාව, සංගීතය, චිත්ය‍රචිත‍්‍ර කලාව, නාට්‍යය, ප්ට‍රබන්ධප‍්‍රබන්ධ ආදිය මේ අතර වෙයි. චීන සම්ප්ැ‍රදායන්සම්ප‍්‍රදායන් යුගයෙන් යුගයට වෙනස් වන අතර සාම්ප්ු‍රදායිකවසාම්ප‍්‍රදායිකව එම යුගයන් එම යුගයේ අධිරාජ්‍යය පාලනය කළ අධිරාජ්‍යයන්ගේ වංශයේ නමින් හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස ටැංග් වංශික චිත්ව‍රචිත‍්‍ර ඒකවර්ණ එකිනෙකට ඈතින් පිහිටි රූප වලින් සමන්විත මනරම් භූ දර්ශනයන්ගෙන් යුතු වන අතර මිංග් වංශික චිත්න‍රචිත‍්‍ර කලබලකාරී විචිත්ා‍රවත්විචිත‍්‍රවත් රූප ස්ථානගත කිරීම මඟින් කථාවක් කියන ස්වරූපයක් ගනී. ජපානයද සිය සම්ප්ල‍රදායන්සම්ප‍්‍රදායන් එම කාලයේ පාලනය ගෙනගිය රජ වංශයේ නමින් හඳුන්වනු ලබයි. 17 වන සියවසින් පසු ජපානයේ ලී අච්චු යොදාගෙන සිදුකළ මුද්‍රණය වැදගත් තැනක් හිමිකර ගන්නා ලදී.
 
බටහිර පුනරුද සමයේ 18 වන සියවස තුල භෞතික සහ තාර්කික නිශ්චිතතාවයන් කලාකෘතීන් තුල නිරූපනය වන්නට විය. පශ්චාත් රාජාණ්ඩු යුගය තුල දේශපාලනික හා විප්ලවීය දර්ශනයන් කරලියට පැමිණ තිබූ අතර දිව්‍යමය ගණිතඥයා ලෙස නිව්ටන් දැක්වෙන බ්ලේක් ගේ ආලේඛනය සහ ඬේවිඞ්ගේ ප්න‍රචාරණවාදීප‍්‍රචාරණවාදී චිත්ඥ‍රචිත‍්‍ර මෙහි ප්න‍රකාශනයන්යප‍්‍රකාශනයන්ය. ගොයතේගේ නවකථාන්හි නිරූපිත චිත්වේගාත්මක කලාපය අනාවරනය කරන රෝමාන්තික කලාව ප්ක‍රතික්ෂේපප‍්‍රතික්ෂේප කෙරින. 19 වන සියවස අවසන් භාගයේදී නව කලා ව්‍යාපාරයන් රැුසක් ලානනැගුනි. ශ්ේ‍රාස්ත්ම‍රාලීයශ‍්‍රාස්ත‍්‍රාලීය කලාව, සංකේතවාදය, ප්හ‍රකාශනවාදයප‍්‍රකාශනවාදය සහ වනමෘගවාදය මේ අතරින් කිහිපයකි.
කලාව ඵෙතිහාසිකව මූර්ති, ගුහා චිත්ු‍ර,ගල් පර්වතයන්හි ඇඳි සිතුවම්, දළ වශයෙන් වසර 40000 කට පෙර පැලියෝලිතික යුගයට අයත්වන පාෂාණමය මෙවලම් දක්වා දිවගියද ඒවා නිර්මාණය කළ සංස්කෘතීන් පිලිබඳ දන්නා තොරතුරු අවමවීම හේතුකොටගෙන ඒවායේ කලාත්මකභාවය පිලිබඳ නිශ්චිත අර්ථකථනයක් දීම අසීරු කරුණකි. දකුණු අපි්ේ‍රකාවේ ගුහාවකින් සොයා ගන්නා ලද වසර 75000 ක් පමණ පැරණි ඉතා කුඩා ගොලූබෙලි කටු සමූහය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම කලාත්මක නිර්මාණයන් ලෙස සැලකේ.
 
20 වන සියවස වනවිට මෙම චිත් ‍රචිත‍්‍ර ඇදවැටෙමින් කැඞී බිඳී යමින් පැවතුනි. අයින්ස්ටයින්ගේ සහ ෆ්‍රොයිඞ්ගේ සොයාගැනීම් පමණක් නොව පෙරනොදුටුවිරූ තාක්‍ෂණික දියුණුව විසින් වේගවත් කළ ශිෂ්ඨාචාරය මුහුණදුන් ලෝක යුද්ධ දෙකද මෙයට හේතු විය. 20 වන සියවසේ කලා ඉතිහාසය අනවරතව නව ප්ල‍රමිතීන්ප‍්‍රමිතීන් සොයායාම පිලිබඳ ආඛ්‍යානයකි. ඒ සෑම එකක්ම ඊට පසුව එන නව සම්ප්ො‍රදායන්සම්ප‍්‍රදායන් විසින් ආදේශ කරනු ලබයි. මේ අනුව උපස්ථිතිවාදයේ, ප්ු‍රකාශනවාදයේප‍්‍රකාශනවාදයේ, වනමෘගවාදයේ, ඩාඩාවාදයේ, අධිතාත්විකවාදයේ පරාමිතීන් ඒවා සොයාගත් කාලයෙන් ඔබ්බෙහි පවත්වාගැනීම අසීරු වෙයි. මේ කාලය තුල ලෝකය කුඩාවීමත් සමඟ වෙනස් වෙනස් සම්ප්න‍රදායන්සම්ප‍්‍රදායන් එකිනෙක වෙත වඩාත් බලපෑම් සහගතව ඇත. පැබ්ලෝ පිකාසෝගේ බටහිර චිත්‍‍රචිත‍්‍ර කලාවට අපි් ‍රකානුඅපි‍්‍රකානු ප්ප‍රතිමාප‍්‍රතිමා කලාව බලපෑම මෙයට උදාහරණයකි. ජපාන ලී අච්චු මුද්‍රණ කලාව උපස්ථිතිවාදය කෙරෙහි අතිමහත් බලපෑමක් සිදුකොට ඇත. මීට සමාන්තරව බටහිර කලාව 19 හා 20 වන සියවස්වල පෙරදිග කලාව කෙරෙහිද විශාල බලපෑමක් කොට ඇත. කොමියුනිස්ට්වාදය සහ පශ්චාත් නූතනවාදය වැනි බටහිර සංකල්පයන් මෙහිදී සිදුකොට ඇති බලපෑම සුවිශාලය.
ශ්‍රේෂ්ඨ කලා සම්ප්ද‍රදායන් ඊජිප්තුව, මෙසපොටේමියාව, පර්සියාව, ඉන්දියාව, චීනය, ගී්ක‍රසිය, අරාබිය (පැරණි යේමනය හා ඕමානය) වැනි අතීත ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයන් ආශ්න‍රිතව බිහිව ඇත. මේ සෑම ශිෂ්ඨාචාරයක්ම ඊට ආවේණික කලා සම්ප්ෙ‍රදායකට හිමිකම් කියයි. මෙම ශිෂ්ඨාචාරයන්ගේ ප්ා‍රමාණාත්මකබව සහ ඒවා දීඝ කාලායක් පැවතීම හේතුකොටගෙන ඒවායේ කලාකෘතීන් ආරක්‍ෂාවී ඇති අතර ඒවා අනෙකුත් සංස්කෘතීන් වෙත මෙන්ම වෙනත් කාලයන් කරාද බලපෑම් සහගත වී ඇත. කලාකරුවන් කටයුතු කළේ කෙසේද යන්න පිලිබඳ ප්ල‍රථම වාර්තාන්ද අපට හමුවන්නේ මෙම ශිෂ්ඨාචාරයන් තුලිනි. උදාහරණයක් ලෙස ශක්තිය, තැන්පත්කම, සුන්දරත්වය සහ ව්‍යවච්ෙඡ්ද විද්යාරතමකව නිවැරදි පරිමාණයන් නිරූපනය කිරීම සඳහා මිනිසාගේ බාහිර රූපාකාරය අභිවන්දනයට ලක්කිරීම සහ ඊට ඇවැසි හැකියාවන් වර්ධනය කිරීම ග්හ‍රීක කලාව විසින් සිදුකරනලදී.
 
නූතනවාදය සත්‍යය වෙත වූ පරමාදර්ශී සොයායම 20 වන සියවසේ අවසන්භාගයේදී එය අත්කරගත නොහැකක් බව වටහා ගන්නා ලදී. මෙම මඟහැර යා නොහැකි සත්‍යය සමකාලීන කලාව සහ පශ්චාත් නූතන විචාරයට මගපාදන ලද අතර ලෝකයේ සංස්කෘතීන් සහ ඉතිහාසයන් වෙනස්වනසුලූ ප්ද‍රවර්ගයන්ප‍්‍රවර්ගයන් ලෙස දකින ලදී. තවද සංස්කෘතීන් අතර වෙනස්කම් නොපැහැදිලිව ගිය අතර සමහරුන් තර්ක කර සිටින්නේ දැන් කලාපීය සංස්කෘතීන් ගැන කථාකිරීමට වඩා ගෝලීය සංස්කෘතියක් පිලිබඳව සිතීමට කාලය එළඹ ඇති බවයි.
බටහිර මධ්‍යතන යුගයේ බයිසැන්ටියානු සහ ගොතික් කලාව භෞතික සත්‍යයන් වෙත නොව බයිබලය සම්බන්ධ සත්‍යයන් වෙත යොමුවූවක් විය. දිව්‍යමය ලෝකයේ නොදුටු විශිෂ්ඨත්වය නිරූපනය කිරීම එහි ප්ප‍රධාන අභිලාෂයක් විය. මෙහිදී චිත් ‍ර සඳහා රත්රන් යොදාගැනීම වර්ණවත් වීදුරු යොදාගැනීම මෙන්ම පරමාදර්ශීකෘත පැතලි රූපයොදාගැනීම සිදුවිය.
 
අරාබි අක්‍ෂර වලින් ලියන ලද ඔටෝමන් අධිරාජ්‍යයේ II වන මොහොමඞ් සුල්තාන්ගේ විචිත්්‍රවත් අත්සන, ‘සදාකාලික ජයග් ‍රාහකයා වූ අබ්දුල් හමීඞ්ගේ පුත් ‍රයා වන මහමුද් ඛාන්’ යනුවෙන් එහි දැක්වේ.
 
පුනරුද සමය පැරණි භෞතික ලෝකය අගය කළ එතුල මිනිසාට වැදගත් තැනක් හිමිවූ සංකල්පයන්හි නැවත පැමිණීමක් විය. මෙම සුසමාදර්ශී විතැන්වීම කලාකෘතීන් තුලින් නිරූපනය විය. මිනිස් සිරුරේ ද්‍රව්‍යත්වය සහ භූ දර්ශනයන්හි ති්ූ‍රමාන භාවය නිරූපනය කිරීම මෙකළ දැකිය හැකි විය
මිටියාවතක භූ දර්ශනයක්, මිංග් රාජවංශික චිත්ය‍රශිල්පියකු වූ චෙන් හොන්ෂු
 
== References ==
පෙරදිග ඉස්ලාමීය කලාව තුල ප්ං‍රතිමා නෙලීම ප්ත‍රක්ෂේප කිරීම හේතුකොටගෙන ඉස්ලාමීය ලේඛන විද්යාභෙව් මෙන්ම ගෘහනිර්මාණ ශිල්පය තුලද ජ්‍යාමිතික රටාවන්ට ප්ට‍රමුඛස්ථානයක් හිමිවිය. තවද පෙරදිගදී කලාත්මක ශෛලීන් සහ ප්ල‍රවර්ගයන් කෙරෙහි ආගමේ බලපෑම මනාව දැකගත හැකිය. ඉන්දියාව සහ ටිබෙටය වර්ණ ආලේප කරන ලද ප්ක‍රතිමා නිර්මාණය කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වූ අතර එහිදී දීප්තිමත් එකිනෙකට වෙනස් වර්ණ යොදාගැනීම සහ මායිම් රේඛාවන් වැදගත්කොට සැලකූහ. චීනයේ කලාවන් රැසක් පැනනැගුනි. ගල්කැටයම්, ලෝකඩ වැඩ, මැටිබඳුන් (පිළිස්සූ මැට්ටෙන් නිමවූ ක්‍යුඉන් අධිරාජ්‍යයාගේ හමුදා ප්ත‍රතිමා සමූහයද මීට අයත්ය), කාව්‍ය, ලේඛණ විද්යානව, සංගීතය, චිත්ය‍ර කලාව, නාට්‍යය, ප්ට‍රබන්ධ ආදිය මේ අතර වෙයි. චීන සම්ප්ැ‍රදායන් යුගයෙන් යුගයට වෙනස් වන අතර සාම්ප්ු‍රදායිකව එම යුගයන් එම යුගයේ අධිරාජ්‍යය පාලනය කළ අධිරාජ්‍යයන්ගේ වංශයේ නමින් හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස ටැංග් වංශික චිත්ව‍ර ඒකවර්ණ එකිනෙකට ඈතින් පිහිටි රූප වලින් සමන්විත මනරම් භූ දර්ශනයන්ගෙන් යුතු වන අතර මිංග් වංශික චිත්න‍ර කලබලකාරී විචිත්ා‍රවත් රූප ස්ථානගත කිරීම මඟින් කථාවක් කියන ස්වරූපයක් ගනී. ජපානයද සිය සම්ප්ල‍රදායන් එම කාලයේ පාලනය ගෙනගිය රජ වංශයේ නමින් හඳුන්වනු ලබයි. 17 වන සියවසින් පසු ජපානයේ ලී අච්චු යොදාගෙන සිදුකළ මුද්‍රණය වැදගත් තැනක් හිමිකර ගන්නා ලදී.
 
බටහිර පුනරුද සමයේ 18 වන සියවස තුල භෞතික සහ තාර්කික නිශ්චිතතාවයන් කලාකෘතීන් තුල නිරූපනය වන්නට විය. පශ්චාත් රාජාණ්ඩු යුගය තුල දේශපාලනික හා විප්ලවීය දර්ශනයන් කරලියට පැමිණ තිබූ අතර දිව්‍යමය ගණිතඥයා ලෙස නිව්ටන් දැක්වෙන බ්ලේක් ගේ ආලේඛනය සහ ඬේවිඞ්ගේ ප්න‍රචාරණවාදී චිත්ඥ‍ර මෙහි ප්න‍රකාශනයන්ය. ගොයතේගේ නවකථාන්හි නිරූපිත චිත්වේගාත්මක කලාපය අනාවරනය කරන රෝමාන්තික කලාව ප්ක‍රතික්ෂේප කෙරින. 19 වන සියවස අවසන් භාගයේදී නව කලා ව්‍යාපාරයන් රැුසක් ලානනැගුනි. ශ්ේ‍රාස්ත්ම‍රාලීය කලාව, සංකේතවාදය, ප්හ‍රකාශනවාදය සහ වනමෘගවාදය මේ අතරින් කිහිපයකි.
 
20 වන සියවස වනවිට මෙම චිත් ‍ර ඇදවැටෙමින් කැඞී බිඳී යමින් පැවතුනි. අයින්ස්ටයින්ගේ සහ ෆ්‍රොයිඞ්ගේ සොයාගැනීම් පමණක් නොව පෙරනොදුටුවිරූ තාක්‍ෂණික දියුණුව විසින් වේගවත් කළ ශිෂ්ඨාචාරය මුහුණදුන් ලෝක යුද්ධ දෙකද මෙයට හේතු විය. 20 වන සියවසේ කලා ඉතිහාසය අනවරතව නව ප්ල‍රමිතීන් සොයායාම පිලිබඳ ආඛ්‍යානයකි. ඒ සෑම එකක්ම ඊට පසුව එන නව සම්ප්ො‍රදායන් විසින් ආදේශ කරනු ලබයි. මේ අනුව උපස්ථිතිවාදයේ, ප්ු‍රකාශනවාදයේ, වනමෘගවාදයේ, ඩාඩාවාදයේ, අධිතාත්විකවාදයේ පරාමිතීන් ඒවා සොයාගත් කාලයෙන් ඔබ්බෙහි පවත්වාගැනීම අසීරු වෙයි. මේ කාලය තුල ලෝකය කුඩාවීමත් සමඟ වෙනස් වෙනස් සම්ප්න‍රදායන් එකිනෙක වෙත වඩාත් බලපෑම් සහගතව ඇත. පැබ්ලෝ පිකාසෝගේ බටහිර චිත්‍‍ර කලාවට අපි් ‍රකානු ප්ප‍රතිමා කලාව බලපෑම මෙයට උදාහරණයකි. ජපාන ලී අච්චු මුද්‍රණ කලාව උපස්ථිතිවාදය කෙරෙහි අතිමහත් බලපෑමක් සිදුකොට ඇත. මීට සමාන්තරව බටහිර කලාව 19 හා 20 වන සියවස්වල පෙරදිග කලාව කෙරෙහිද විශාල බලපෑමක් කොට ඇත. කොමියුනිස්ට්වාදය සහ පශ්චාත් නූතනවාදය වැනි බටහිර සංකල්පයන් මෙහිදී සිදුකොට ඇති බලපෑම සුවිශාලය.
 
----
නූතනවාදය සත්‍යය වෙත වූ පරමාදර්ශී සොයායම 20 වන සියවසේ අවසන්භාගයේදී එය අත්කරගත නොහැකක් බව වටහා ගන්නා ලදී. මෙම මඟහැර යා නොහැකි සත්‍යය සමකාලීන කලාව සහ පශ්චාත් නූතන විචාරයට මගපාදන ලද අතර ලෝකයේ සංස්කෘතීන් සහ ඉතිහාසයන් වෙනස්වනසුලූ ප්ද‍රවර්ගයන් ලෙස දකින ලදී. තවද සංස්කෘතීන් අතර වෙනස්කම් නොපැහැදිලිව ගිය අතර සමහරුන් තර්ක කර සිටින්නේ දැන් කලාපීය සංස්කෘතීන් ගැන කථාකිරීමට වඩා ගෝලීය සංස්කෘතියක් පිලිබඳව සිතීමට කාලය එළඹ ඇති බවයි.
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/කලා_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි