"සැප්තැම්බර් 11 ප්‍රහාරය-ගුවන් යානා කොල්ලකරැවන්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('ප්රටහාරකයන්ගෙන් පහළොස් දෙනෙක් සවුදි අරාබියෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
ප්රටහාරකයන්ගෙන්ප්‍රහාරකයන්ගෙන් පහළොස් දෙනෙක් සවුදි අරාබියෙන් ද, දෙදෙනෙක් එක්සත් අරාබි එමිරේට් රාජ්යසයෙන්රාජ්‍යයෙන් ද තවත් අයෙකු ඊජිප්තුවෙන්ද අනෙක් පුද්ගලයා ලෙබනනයෙන්ද එක්ව සිටිය හ. සාමාන්ය යෙන්සාමාන්‍යයෙන් මරාගෙන මැරෙන ප්රුහාරකයන්ගේෙප්‍රහාරකයන්‍ගේ තොරතුරැ වලට ප්රඑතිවිරැද්ධවප්‍රතිවිරැද්ධව මෙම ගුවන් යානා මංකොල්ලකරැවන් හොදින් අධ්යපයනයඅධ්‍යයනය හදාරා ඇති වැඩිහිටි පිරිස් හා විශ්වාසයන් හොදින් තහවුරැ කරගත් පුද්ගලයන් බව පෙනේ.
 
ප්රරහාරයෙන්ප්‍රහාරයෙන් පැය ගණනක් තුළ FBI විසින් ප්ර්හාරයටප්‍රහාරයට පැමිණි ප්ර හාරකයන්ප්‍රහාරකයන් කවුරැන් ද යන වග සහ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරැ අණාවරනය කර ගන්නා ලදී.
මොහොමඩ් අට්ටා ගේ බඩු බාඑිරාදිය අතර සියළු ගුවන් යානා මංකොල්ලකරැවන් 19 දෙනොගේ අනන්යඩතාවයඅනන්‍යතාවය හෙළි කරන ලිපි ලේඛණ සහ ප්රනහාරයප්‍රහාරය සම්බන්ධව තොරතුරැ , ප්රයහාරය‍ටප්‍රහාරය‍ට හේතු, හා වටපිටාව පිළිබද හෙළි කරන තොරතුරැ ඇතුළත් විය. ප්රාහාරයප්‍රහාරය දිනයේ දී ජාතික අඅආරක්ෂක ඒජන්සිය මෙන්ම ජර්මානු යුද්ධ ඒජන්සිය..........
 
2001 සැප්තැම්බර් 27 වන දින FBI විසින් ත්රදස්තවාදීන්ත්‍රස්තවාදීන් 19 දෙ‍නාගේ ජායාරෑප ප්ර,සිද්ධියටප්‍රසිද්ධියට පත් කරන ලදී. ඔවුන්ගේ ජාතිකත්වය මෙන් ම බොහෝ අයගේ අන්වර්ථ නාමයන් ද ඒ සමගම ප්ර සිද්ධියටප්‍රසිද්ධියට පත් කරන ලදී. විශේෂ නිළධාරින් 7000ක් පමණ යොදා ගනිමින් FBI විසින් මෙතෙක් පවත්වනු ලැබු විශාලම පරික්ෂණය පෙන්ට්බොම් ( Penttbom ) ලෙස කේත නාමයකින් හැදින් වු සැප්තැම්බර් ප්රලහාරයප්‍රහාරය පිළිබදව පරික්ෂණය යි. ඇ.එ.ජ රජය මෙන්ම FBI විශ්වාස කරන්නේ මෙම ප්ර්හාරයටප්‍රහාරයට වගකිව යුතු වන්නේ ඔසාමා බින් ලාඩන් නායකත්වය අල්කයිඩා සංවිධානය වන බවයි. FBI සදහන්කරන අන්දමට " අල්කයිඩා හා බින් ලාඩ්න් සැප්තැම්බර් 11 ප්රයහාරයටප්‍රහාරයට වගකිව යුතු බවට සාක්ෂි ඉතා පැහැදිලිවත් බිද හෙළිය නොහැකි ලෙසටත් සනාථ වී ඇත." බ්රි තාන්යියදබ්‍රිතාන්‍යයද එම මතය සනාථ කරනු ලැබු රටවල් අතරට එක් වේ.
 
ඔසාමා බින් ලාඩ්න්
2001 ප්‍රහාරය සදහා උනන්දු කල හේතුන් කිහිපයක් පරියේෂකයන් විසින් ඇ.එ.ජ විරැද්ධව ශුද්ධ යුද්ධයක් ප්‍රකාශ කිරිම සහ බින් ලාඩ්න් විසින් ආගමික නියෝගයක් අත්සන් තැබීමත් 1998 දී ඇමරිකානු සාමාන්‍යය ජනතාව ඝාතනය කිරිම සදහා ඇරයුම් කිරිම ඒ අතර වේ.
 
 
== References ==
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

සංස්කරණ

7,789

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/69925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි