"සැප්තැම්බර් 11 ප්‍රහාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'2001 සැප්තැම්බර් 11වනදා උදෑසනම ත්ර ස්තවාදීන් 19 ලොග...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
2001 සැප්තැම්බර් 11වනදා උදෑසනම ත්ර ස්තවාදීන්ත්‍රස්තවාදීන් 19 ලොගන් ජ්යා තන්තරජ්‍යාතන්තර ඩල්ස් ජ්යාරතන්තජ්‍යාතන්ත රසහ හෙවාර්ක් ගුවන් තොටුපලවල් වල සිට කැලිෆෝනියා වෙත ගමන් කරමින් සිටි වෙළද ගුවන් යානා හතරක් පැහැර ගන්නා ලදී. ත්රසස්තවාදීන්ත්‍රස්තවාදීන් ඇමරිකන් එයාර් ලයින්ස් ෆ්පයිට් 11 සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ෆ්ලයිට් 175 යන යානා දෙක උතුරැ හා දකුණු කුළු‍ණ වෙත පියාසර කරවන ලදී. තවත් ගුවන් කොල්ලකරැවන් පිරිසක් ඇමරිකන් එයාර්ලයින් ෆ්ලයිට් 77 පෙන්ටගනයත් 4වන යානාව වන යුනයිටඩ් එයාර්ලයින් ෆ්ලයිට් 93 ඇ.එ.ජ මහ මන්ත්රටණමන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ හැපීමට ප්ර ථමප්‍රථම පෙනිසිල්වේනියා හී හැන්ක්ස්විල් හිදී අනතුරට පත් විය.
 
යානා පැහැර ගන්නා අතරතුර සමහර මගින් හා ගුවන් සේවකයන්ට ගුවන් දුරකතන හා පෞද්ගලික දුරකතන මගින් ඇමතුම් ලබා ගැනීමට හැකිවී ඇත. ඔවුන් පවසා ඇත්තේ ගුවන් යානය තුල ගුවන් කොල්ලකරැවන් කිහිපදෙනෙක් ඇති බවයි. ත්රහස්තවාදින්ත්‍රස්තවාදින් විසින් පිහි සහ box cutter Knivy පිහි යොදාගෙන ගුවන් යානා සෙව්කයන් සහ අවම වශයෙන්, යානා 11 හි නියමු ජෝන් ඔගොනොවිස්කිද ඇතුළුව, එක් මගියෙක් හෝ එක් නියමුවෙක් මරා දමන්නට ඇතැයි සැළකේ. පළමු පංතියේ මැදිරියෙන් මගින් ඇත්ව තැබිම පිණිස ත්ර ස්තවාදීන්ත්‍රස්තවාදීන් විසින් ඇමරිකන් 11 හා යුනයිටඩ් 175 යානාවන් හිදි කදුළු ගෑස් හෝ ගම්මිඑිස් ඉසිනයක් යොදා ගෙන ඇතැයි හෙළිදරව් වී ඇත. 9/11 කොමිසමේ වාර්තාවට අනුව බෝම්බ ඇත්ත ඒවා නොවේ. එම 9/11 වාර්තාවට අනුව යානා පැහැරගත් අය අතරින් දෙදෙනෙකු Leatherman බහු කාර්ය අත් ආයුධය මිලදී ගෙන ඇත.
 
 
 
== References ==
 
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/සැප්තැම්බර්_11_ප්‍රහාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි