"න්‍යෂ්ටික අවි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'න්‍යෂ්ටික අවි න්‍යෂ්ටික අවි යනු පුපුරා යන ආයුධ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
න්‍යෂ්ටික අවි
 
න්‍යෂ්ටික අවි යනු පුපුරා යන ආයුධ විශේෂක් වන අතර එම පුපුරා යාමට හේතු වන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් මගින් දැඩි පීඩනය පිට කිරිමෙන් හෝ පිපිරිම් හෝ සංයෝජනයන් සිදු වීමෙන්ය. එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා න්‍යෂ්ටික ආයුධයක් වුවද ඉතා විශාල බලයකින් යුක්ත වන අත ර එය විශාල පරිමාණයේ පුපුරණ දුව්‍යයක් සහිත ආයුධයකට වඩා බලගතු වේ. ඒත් කුඩා න්‍යෂ්ටික අවියකින් සම්පුර්ණ නගරයක්ම විනාශ කළ හැකි වේ.
යුධ ඉතිහාසය තුළ න්‍යෂ්ටික අවි 02 පමණක් අහිතකර ලෙස පුපුරැවා හැර ඇත. එම අවි 02ම ඇමරිකා එක්සත් ජනපදය විසින් දෙවන ලෝක යුද්ධය අගභාගයේ දී  පුපුරැවා හැරිමට කටයුතු යෙදුහ. පළමු බෝම්බය වුයේ 1945 අගෝස්තු 6වන දින උදෑසන යුරේනියම් අඩංගු අවියක් වු ˝Little Boy˝ (කුඩා ළමයා) යන අර්ථය ගත් න්‍යෂ්ටික අවියකි. එය ජැපානයේ හිරෝෂිමා නගරයට පතිත විය.
 
දෙවන බෝම්බය ප්ලුටෝනියම් රැගත් ˝Fat man˝ (තරබාරැ මිනිසා) යන අර්ථය ගත් ජපානයේ නාගසාකි වෙත හෙලන ලද බෝම්බයයි. මෙම බෝම්බ පිපිරිම් 120,000 ක පමණ ජනතාවකට ක්ෂණික මරණ ළගාකර දුන් අතර පිපි‍රිමේන තුවාල හා දරැණු විකිරණ මගින් සිදුවු අබාධ හේතුවෙන් මෙම මරණ බොහොමයක් සිදුවී ඇත. මීට වඩා ප්‍රමාණයක් ප්‍රහාරයේන පසුව මිය ගිය අතර ඒ විකිරණ ශරිරගත වීමෙන් සිදුවු දීර්ඝ කාලීන තතවයන්ගේ ප්‍රථිපල ලෙසය. මෙම අවි භාවිතා කිරිම මතබේදයට තුඩු දෙන්නකි.
හිරෝෂිමා නාගසාකි බෝම්බයෙන් පසුව අත්හදා බැලීම් සහ ප්‍රදර්ශණ අරමුණු සදහා යොදා ගෙන ඇති න්‍යෂ්ටික අවි පිපිරවීම් සිදු කළ  රටවල් වන්නේ (පිළිවෙලින්) ඇ.එ.ජ. සෝවියට් රැසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, මහජන චීනය, ඉන්දියාව, පකිස්තානය, හා උතුරැ කොරියාවයි.
 
මීට අමතරව බොහෝ රටවල් සතුව න්‍යෂ්ටික ආයුධ තිබිය හැකි නමුත් ප්‍රසිද්ධියේ තමන් සතුව න්‍යෂ්ටික ශක්තිය තිබේද නැත්ද යන වග තහවුරැ කර ගෙන නැත. උදාහරණයක් වශයෙන් ඊශ්‍රාලය සතුව නවීන අහසින් ගෙන යන බෙදාහැරිම් ක්‍රමයක් පවතින අතර සිය ගණන් මිසයිල සහිත පුළුල් න්‍යෂ්ටික ශක්තීය ව්‍යාපෘතියක්ද පවතී.
ඊශ්‍රාලය විසින් නිලවශයෙන් ˝ව්‍යාකුල˝ ප්‍රතිපත්තියක් තමන් සතුව දැනට පවතින ආයුධ සම්බන්ධව අනුගමනය කරයි. සමහර ගණනයන්ට අනුව ඊශ්‍රාලය සතුව න්‍යෂ්ටික මිසයිල අවි 200ක් පමණ වේ. ඉරානය වර්තමානයේ දී ඇ.එ.ජ චෝදනා ලැබ ඇත්තේ න්‍යෂ්ටික අවි හැකියාව වර්ධනය කිරිමට උත්සහ කරන බවටයි. ඒ අතරට ඇ.එ.ජ ප්‍රකාශ කරන්නේ ආයුධයක් අරමුණු කරගෙන සිදු කරන අත්හදා බැලීම් වලට ඉඩක් නැති වුවත් යුරේනියම් වලින් අත්හදා බැලීම් වැනි ආයුධ සදහා නොවන කටයුතු වලට ඉඩක් ඇත.
දකුණු අප්‍රිකාවද රහසිගතව කුඩා න්‍යෂ්ටික අවිහලක් ස්ථාපනය කලත් එය 1990 මුල් භාගයේදී එය විසුරැවා හරින ලදී.
න්‍යෂ්ටික බලය ආයුධයක් ලෙස යොදා ගැනීමට අමතරව හමුදාමය නොවන කටයුතු සදහා අත්හදා බැලීම් හා භාවිතා කිරිම් සිදු කරනු ලබයි. තෘතිම මුලධ්‍රව්‍යය වන න්‍යෂ්ටික පිපිරවීම් වලදී භාවිතා කරන යුරේනියම් හා ප්ලුටෝනියම් වලින් නිපදවා ගන්නා einsteinium හා fermium යන මුලද්‍රව්‍ය පළමුව සොයා ගනු ලැබුවේ පළමු ජලකර බෝම්බය අත්හදා බැලීමත් සමගයි.
 
 
== References ==
 
9 http://http://en.wikipedia.org/wiki/Nuclear_weapon
 
----
මීට අමතරව බොහෝ රටවල් සතුව න්‍යෂ්ටික ආයුධ තිබිය හැකි නමුත් ප්‍රසිද්ධියේ තමන් සතුව න්‍යෂ්ටික ශක්තිය තිබේද නැත්ද යන වග තහවුරැ කර ගෙන නැත. උදාහරණයක් වශයෙන් ඊශ්‍රාලය සතුව නවීන අහසින් ගෙන යන බෙදාහැරිම් ක්‍රමයක් පවතින අතර සිය ගණන් මිසයිල සහිත පුළුල් න්‍යෂ්ටික ශක්තීය ව්‍යාපෘතියක්ද පවතී.
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/න්‍යෂ්ටික_අවි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි