"ගායකයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ගායකයෙකු යනු සංගීතය නිපද වීම සඳහා සිය කටහඩ භාවි...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

09:51, 15 සැප්තැම්බර් 2009 තෙක් සංශෝධනය

ගායකයෙකු යනු සංගීතය නිපද වීම සඳහා සිය කටහඩ භාවිතා කරන පුද්ගලයෙකි. බොහෝ විට සංගීතඥයින් සහ වාදන භාණ්ඩ ගායකයෙකුට‍ ආධාර වේ. බොහෝ දෙනා සතුට පිණිස ගායනයෙහි යෙදෙන නමුත් ගායන හැකියාව සහජ දක්ෂතාවයෙහි සහ වෘත්තීය මට්ටමේ පුහුණු කිරීමෙහි සංකලනයකි. ඉහත අවශ්යහතා සපුරාලන පුද්ගලයින් ගායකයින් ලෙස හැඳින්වේ.

ප්රලධාන ගායකයා ගීතයක ප්රකධාන කොටස් ගායනා කරන අතර තුර සහය ගායකයා ප්රසධාන ගායකයාට ආධාර දෙමින් ආධාරක ගීත කොටස් ගායනා කරයි. මෙයට ප්ර තිවිරුද්ධ අවස්ථාවක් වන්නේ කැපෙල්ලා සංගීත සම්ප්රආදායට අයත් වන කොටස් 5 කින් යුත්ප ‍සුභාරංචි ගායනයයි. මෙහිදී ප්රංධාන ගායක‍යා ගීතය ‍ගායනය ‍වෙනුවට රිද්මයානු කූලව සිය කටහඩ හසුරුවන අතර ගායකයින් 5 දෙනා අතුරින් ප්ර ධාන ගායකයාගේ කටහඩ වඩාත් උච්ච කටහඩ ද වේ.

වෘත්තීය ගායකයින් සාමාන්‍ කටහයෙන් කටහඩ භාවිතය පිළිබඳ පුහුණු වන අතර ඒ සඳහා හඩ භාවිතය පිළිබඳ ගුරුවරයෙකු හෝ පුහුණු කරුවෙකු ආධාර වේ.



http://en.wikipedia.org/wiki/Singer

"https://si.wikipedia.org/w/index.php?title=ගායකයා&oldid=69686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි