"යාපනය රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' යාපනය රාජධානිය යාපනය රාජධානිය (ආර්ය චක්රtවර්ත...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
 
යාපනය රාජධානිය
යාපනය රාජධානිය (ක්‍රි.ව. 1215 – 1619) ආර්ය චක්‍රවර්ති රාජ්‍ය ලෙසද හදුන්වයි. වර්ථමාන ශ්‍රී ලංකාවේ උතුරේ තිබුණු එය ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිනි මාඝගේ ආක්‍රමණයෙන් පසුව පැවත එන්නේය. ඉන්පසුව 1250 දී ප්‍රවේණි ගත රාජ්‍යයක් විය. පසු කළේක පාණ්ඩ්‍යය අධිරාජ්‍යය කැබලි වු පසු ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍ය යටත්ව සිටියදී මෙම රාජ්‍ය 14 වන සියවසේ මුල සිට මැද භාගය දක්වා ශ්‍රී ලංකාවේ නැගි එන බලවතෙක් වී සිටියේය. කෙසේ නමුදු 1450 දී තරගකාරී කොට්ටේ රාජධානියට යටත් විය.
 
1467 දී එය නැවතත් නිදහස් විය. ඉන්පසු බලයට පත් වු පාලකයන් මුතු, ඇතුන්, වෙළදාම මෙන්ම ඉඩම් වල ආදායම් උපරිම තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් ආර්ථික තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු කළහ. එකල ශ්‍රී ලංකාව තුල තිබුණු අනිත් රාජ්‍යයන් සමග සසදන විට ඉතා අඩුවෙන් වැඩවසම් ක්‍රමය ක්‍රියාත්මක වුයේ මෙම රාජ්‍යය තුළයි. මෙම කාලය තුල ප්‍රාදේශිය වශයෙන් දෙමළ සාහිත්‍යයක් බිහිවුනු අතර භාෂා සංවර්ධන ආයතනයක් ද ඇතුලුව හින්දු කොවිල් ද ගොඩ නැගුණි.
යාපනය රාජධානිය (ආර්ය චක්රtවර්තීගේ රාජධානිය ලෙසින්ද හැඳින්වෙන ) වර්තමාන ලංකාවේ උතුරු දිග පෙදෙසෙහි තිබුනේය. එය ආරම්භ වූයේ කාලිංග මාඝ ගේ ආක්රවමණයෙන් පසුවය. එය පසුව 1250 වන විට (වර්තමාන දකුණු ඉන්දියාවේ තිබූ) පාන්ඩ්යඋයන් අධිරාජ්ය යට කප්පම් ගෙවූ යටත් රාජ්ය යක් විය. පාන්ඩ්ය යන් පාලනය බිඳ වැටුණු පසු එය ස්වාධීන රාජ්ය්යක් බවට පත් විය. අනෙකුත් ප්රාමදේශීය රාජ්යියන් සියල්ල යටත් රාජ්ය ලෙස කටයුතු කරද්දී 14 වෙනි සියවසේ මුල සිට මැද භාගය දක්වා වූ කෙටි කාල සීමාවකට යාපනය රාජ්යදය ශ්රී් ලංකාවේ නැගී එන රාජ්යයයක් ලෙස පැවතුනේය. කෙසේ වුවද 1450 දී පමණ කෝට්ටේ රාජ්ය්ය විසින් එය යටත් කර ගන්නා ලදි.
 
1505 දී පෘතුගිසීන් ශ්‍රී ලංකාවට පැමැණියහ. අභ්‍යන්තර සිංහල රාජ්‍යයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධ වුයේ පොක් සමුද්‍ර සන්දිය හරහාය. පොක් සමුද්‍ර සන්දිය යුද්ධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. ඒ තුල ලංකාව පිහිටා තිබීමෙන් දේශපාලනික අර්බුදයක් නිර්මාණය විය. බොහෝ රජවරු එකිනෙකා හා ගැටුණු අතර අවසානයේ පෘතුගිසීන් සමග සමාදානයෙන් කටයුතු කළහ. 1617 දී යාපනය රාජ්‍යයට උරුම කරුවෙකු නොවු 11 සංගිලි පෘතුගිසීන් හා ගැටුනේය. සංගිලි පරාජය විය. එයින් පසු එතෙක් එහි පැවති ස්වාධීනත්වය 1619 දී නිමාවට පත්විය.
1467 දී එය කෝට්ටේ රාජ්ය යෙන් නිදහස් විය. ඉන් පසු බිහි වූ පාලකයෝ මුතු සහ ඇතුන් අපනයනයෙන්ද ඉඩම්වලින් ලැබෙන ආදායමෙන්ද රාජ්ය.යෙහි ආර්ථික ශක්තිය දියුණු කිරීම සඳහා ඔවුන්ගේ ශක්තිය යෙදවූහ. ඒ කාලයේ තිබුණු අනෙකුත් ප්රාරදේශීය රාජ්යකයනට වඩා එය යම් තරමකට ස්වාධීනත්වයක් දැරුවේය. මෙම කාලයේදී ඉතා වැදගත් දේශීය දෙමළ සාහිත්යතයක් බිහිවුණු අතර හින්දු කෝවිල් ඉදි විය. මෙම කෝවිල් ආශ්රිමතව භාෂා වර්ධන කටයුතු උදෙසා විද්යාහස්ථාන ද පිහිටුවන ලදී.
 
1505 දී පෘතුග්රීහසි යටත් විජිත බලවත්තු ශ්රීී ලංකාවට පැමිණියහ. අභ්යාන්තර සිංහල රාජ්යැයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධ කරන සංග්රාිමික වැදගත් කමක් උසුලන පෝක් සමුද්රි සන්ධියෙහි එය පිහිටීම නිසා දේශපාලනික වශයෙන් අර්බුද ඇති විය. රජවරු බොහෝ දෙනෙක් පෘතුග්රීහසීන් හා යුද වැදී අවසානයේදී සමාදානයට එළඹුනාහ. 1617 දී දෙවැනි සංගිලි පෘතුගීසීන් හා යුද වැදුණු නමුත් පරාජයට පත් විය. එපරිදි රාජ්ය1යේ ස්වාධීන පැවැත්ම 1619 දී අවසාන විය.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Jaffna_kingdom
 
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
 
http://en.wikipedia.org/wiki/Jaffna_kingdom
"https://si.wikipedia.org/wiki/යාපනය_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි