"දෙවන රාජසිංහ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'දෙවෙනි රාජසිංහ රජු රොබට් නොක්ස්ගේ 'ලංකා' විස්ත...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
රොබට් නොක්ස්ගේ 'ලංකා' විස්තරය ග්රපන්ථයෙන්ග්‍රන්ථයෙන් 1693.
දෙවෙනි රාජසිංහ රජු
 
දෙවැනි රාජසිම්හ නැතහොත් දෙවැනි රාජසිංහ රජු (ක්රිරක්‍රි:ව 1634 -1686 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්රීවශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්රී සීන්පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. ඔව්හු 1656 දී එය ඉතා සාර්ථකව ඉටු කළහ. එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්රීථසීන්පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්රුධානප්‍රධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය.
රොබට් නොක්ස්ගේ 'ලංකා' විස්තරය ග්රපන්ථයෙන් 1693.
 
දෙවැනි රාජසිම්හ නැතහොත් දෙවැනි රාජසිංහ රජු (ක්රිර:ව 1634 -1686 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්රීව ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්රී සීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. ඔව්හු 1656 දී එය ඉතා සාර්ථකව ඉටු කළහ. එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්රීථසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්රුධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය.
 
බිහිවීම සහ මුල් අවධිය
 
රාජසිංහ යනු සෙනරත් රජුගේ පුතාය. සෙංකඩගල මූලස්ථානය කරගත් කන්ද උඩරට රාජධානියේ දෙවැනි පාලකයා වූයේ සෙනරත්ය. පෘතුග්රීගසීන්පෘතුග්‍රීසීන් දිවයිනේ මුහුදු බඩ වූ බොහෝ ප්රධදේශප්‍රදේශ ඔවුනගේ පාලනයට නතු කරගත් හෙයින් දිවයිනෙහි එකම තනි ස්වාධීන ස්වදේශීය රාජ්යනයරාජ්‍යය බවට කන්ද උඩරට පත්විය. නිතර නිතර සිදු වූ සටන් නිසා උඩරැටියන් පෘතුග්රීුසීන්පෘතුග්‍රීසීන් කෙරෙහි තද කළකිරීමෙන් පසුවූහ. ශත වර්ෂයකට පමණ කලින් රණකාමී සීතාවක රාජ්යඋයරාජ්‍යය ලබාගත් කෙටිකාලීන ජයග්‍රහණය නිසා යටත් විජිත පාලකයින් පළවා හැරීම කළහැකි දෙයක් බව රාජධානියෙහි බො‍හෝ දෙනෙක් ඒත්තු ගත්හ. ඉතා ළාබාල අවධියේදී කන්ද උඩරට ‍රාජධානියට 1612 දී එල්ල වූ පෘතුග්රීළසීපෘතුග්‍රීසී ආක්රධමණයේදීආක්‍රමණයේදී රාජසිංහ රජු ප්රපතිප්රලහාරප්‍රතිප්‍රහාර එල්ලකිරීම සඳහා සහාය විය.
 
රාජසිංහ රජු පිය රජුගෙන් පසු 1634 දී කිරුළ හිමිවිය. (සමහරක් මූලාශ්රජවලමූලාශ්‍රවල වර්ෂය 1629 ලෙසද සඳහන් වේ)
 
 
== References ==
 
 
 
 
----
රාජසිංහ රජු පිය රජුගෙන් පසු 1634 දී කිරුළ හිමිවිය. (සමහරක් මූලාශ්රජවල වර්ෂය 1629 ලෙසද සඳහන් වේ)
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/දෙවන_රාජසිංහ_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි