"මොනාලිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මොනාලිසා ලියනාඩෝ ඩාවින්චි ක්රි්.ව. 1503 – 1506 මෙම ච...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
මොනාලිසා
 
මොනාලිසා (මෙය ලා ජියොකොන්ඩා ලෙස ද හැඳින්වේ) යනු 16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද සිත˛වමක් වන අතර ‍එය පොප්ලර් රෙද්දක් මත තෙල් සායම් භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්ර්යචිත්‍රය නිර්මාණය කරන ලද්දේ ඉතාලියානු පුනරුද සමයේ වේ. මෙම චිත්රියේචිත්‍රයේ අයිතිය ප්රංරශප්‍රංශ රජය සතු වන අතර දැනට මෙය ෆ්රැතන්සෙස්කෝෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩොගේ බිරිඳගේ චිත්ර යචිත්‍රය වන ලීසා ජෙරඩීනි නම් චිත්ර‍යචිත්‍රය සමඟ ප්රංඅශයේප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්රතදර්ශනයටප්‍රදර්ශනයට තබා ඇත.
ලියනාඩෝ ඩාවින්චි ක්රි්.ව. 1503 – 1506
 
මෙම උඩුකය අාෙල්ඛ්යතඅාෙල්ඛ්‍ය චිත්ර යක්චිත්‍රයක් වන අතර එහි දැක්වෙන්නේ ගුප්ත හැඟීම් සහිත මුහුණුවරකින් යුත් කාන්තා රුවකි. චිත්රතයේචිත්‍රයේ දැක්වෙන කාන්තාවගේ මුහුණේ පවතින හැඟීමෙහි ඇති ගුප්ත බවත් ඇගේ රුව ඉතා ආකර්ශනීය ලෙස නිර්මාණය‍ කොටනිර්මාණය‍කොට ඇති ආකාරයත් සියුම් ලෙස චිත්ර යචිත්‍රය තුළ විවිධ හැඩතල සහ අවකාශය නිර්මාණය කොට ඇති ආකාරයත් මෙම චිත්රුයචිත්‍රය මෙතරම් සුප්ර‍සිද්ධසුප්‍රසිද්ධ සහ ආකර්ශනීය එකක් වීමට හේතු වී ඇත. මෙතරම් සියුම්ව අධ්යහයනයටඅධ්‍යයනයට ලක් කරන ලද එමෙන්ම විවිධ පුරාෙණා්ක්ති නිර්මාණයට හේතු වූ සහ එමෙන්ම හාස්යා නුකරණයටහාස්‍යානුකරණයට ලක් වූ කලා කෘති ඇත්තේ ඉතා සුළු සංඛ්යාාවකිසංඛ්‍යාවකි.
මෙම චිත්රාය පොප්ලර් රෙද්දක් මත තෙල් සායම් යොදා අඳින ලද්දකි.
 
චිත්රියේ ප්රපමාණය - 77 x 53cm , 30 x 21inch
 
== References ==
දැනට මෙය පැරීසියේ මුසේඩි ලූවර් කෞතුකාගාරයේ තබා ඇත.
http://en.wikipedia.org/wiki/Mona_Lisa
 
මොනාලිසා (මෙය ලා ජියොකොන්ඩා ලෙස ද හැඳින්වේ) යනු 16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද සිත˛වමක් වන අතර ‍එය පොප්ලර් රෙද්දක් මත තෙල් සායම් භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්ර්ය නිර්මාණය කරන ලද්දේ ඉතාලියානු පුනරුද සමයේ වේ. මෙම චිත්රියේ අයිතිය ප්රංරශ රජය සතු වන අතර දැනට මෙය ෆ්රැතන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩොගේ බිරිඳගේ චිත්ර ය වන ලීසා ජෙරඩීනි නම් චිත්ර‍ය සමඟ ප්රංඅශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්රතදර්ශනයට තබා ඇත.
 
මෙම උඩුකය අාෙල්ඛ්යත චිත්ර යක් වන අතර එහි දැක්වෙන්නේ ගුප්ත හැඟීම් සහිත මුහුණුවරකින් යුත් කාන්තා රුවකි. චිත්රතයේ දැක්වෙන කාන්තාවගේ මුහුණේ පවතින හැඟීමෙහි ඇති ගුප්ත බවත් ඇගේ රුව ඉතා ආකර්ශනීය ලෙස නිර්මාණය‍ කොට ඇති ආකාරයත් සියුම් ලෙස චිත්ර ය තුළ විවිධ හැඩතල සහ අවකාශය නිර්මාණය කොට ඇති ආකාරයත් මෙම චිත්රුය මෙතරම් සුප්ර‍සිද්ධ සහ ආකර්ශනීය එකක් වීමට හේතු වී ඇත. මෙතරම් සියුම්ව අධ්යහයනයට ලක් කරන ලද එමෙන්ම විවිධ පුරාෙණා්ක්ති නිර්මාණයට හේතු වූ සහ එමෙන්ම හාස්යා නුකරණයට ලක් වූ කලා කෘති ඇත්තේ ඉතා සුළු සංඛ්යාාවකි.
 
----
 
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
 
 
http://en.wikipedia.org/wiki/Mona_Lisa
"https://si.wikipedia.org/wiki/මොනාලිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි