"බර්ලින් තාප්පය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'බර්ලින් තාප්පය අප්රිසිද්ධ ඩෙත් තීරයේ තාප්පය...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
අප්රිසිද්ධඅප්‍රසිද්ධ ඩෙත් තීරයේ තාප්පයෙහි වූ කුරුටු ගීවල බටහිර පැත්ත 1986 දී දර්ශනය වූ අයුරු.
බර්ලින් තාප්පය
 
බර්ලින් තාප්පය යනු බටහිර බර්ලිනය නැ‍ඟෙනහිර බර්ලිනය හා බටහිර ජර්මනියේ ඉතිරි කොටසින් වෙන් කරන බාධකයකි. දිගු අභ්යෙන්තරඅභ්‍යන්තර ජර්මන් සීමාව ජනපද දෙක අතර නැඟෙනහිර බටහිර ජර්මානු සීමාවේ ඉතිරිය සලකුණු කරයි. සීමා දෙකම අයන් කර්ටන්හි කොටසකි.
 
මෙම තාප්පය එහි ගොඩනැංවීම ආරම්භ වූ 1961 අගෝස්තු 13 වනදා සිට එය 1989 දී බිඳ දමන තෙක් වසර 28 ක් පුරාවට නැ‍ෙඟනහිර බර්ලිනය හා බටහිර බර්ලිනය එකිනෙකින් වෙන්කරන ලදී. මෙම කාලය තුළ දී නිල වාර්තාවලට අනුව බටහිර බර්ලිනය තුළට තාප්පය මාරු වීමට උත්සාහ කිරීමේ දී මිනිසුන් 133 දෙනෙක් මිය ගොස් ඇත. කෙසේ නමුත් ප්රසධානප්‍රධාන ගොදුරුවූවන් පවසා සිටින්නේ 200කට වැඩි මිනිසුන් සංඛ්යාමවක්සංඛ්‍යාවක් බටහිර සිට නැ‍ඟෙනහිර බර්ලිනයට පලා යෑමට තැත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි. GDR/බටහිර ජර්මානු ආණ්ඩුව සීමාවෙහි වූ ආරක්ෂකයන්ට වෙඩි තැබීම් නියෝග නිකුත් කළ අතර එවැනි නියෝග GDR නිලධාරීන් විසින් ප්ර්තික්ෂේපප්‍රතික්ෂේප කළ මරණයට පත් කිරීමට වෙඩි තැබීමේ නියෝගවලට වඩා වෙනස්ය.
අප්රිසිද්ධ ඩෙත් තීරයේ තාප්පයෙහි වූ කුරුටු ගීවල බටහිර පැත්ත 1986 දී දර්ශනය වූ අයුරු.
 
බර්ලින් තාප්පය යනු බටහිර බර්ලිනය නැ‍ඟෙනහිර බර්ලිනය හා බටහිර ජර්මනියේ ඉතිරි කොටසින් වෙන් කරන බාධකයකි. දිගු අභ්යෙන්තර ජර්මන් සීමාව ජනපද දෙක අතර නැඟෙනහිර බටහිර ජර්මානු සීමාවේ ඉතිරිය සලකුණු කරයි. සීමා දෙකම අයන් කර්ටන්හි කොටසකි.
 
මෙම තාප්පය එහි ගොඩනැංවීම ආරම්භ වූ 1961 අගෝස්තු 13 වනදා සිට එය 1989 දී බිඳ දමන තෙක් වසර 28 ක් පුරාවට නැ‍ෙඟනහිර බර්ලිනය හා බටහිර බර්ලිනය එකිනෙකින් වෙන්කරන ලදී. මෙම කාලය තුළ දී නිල වාර්තාවලට අනුව බටහිර බර්ලිනය තුළට තාප්පය මාරු වීමට උත්සාහ කිරීමේ දී මිනිසුන් 133 දෙනෙක් මිය ගොස් ඇත. කෙසේ නමුත් ප්රසධාන ගොදුරුවූවන් පවසා සිටින්නේ 200කට වැඩි මිනිසුන් සංඛ්යාමවක් බටහිර සිට නැ‍ඟෙනහිර බර්ලිනයට පලා යෑමට තැත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි. GDR/බටහිර ජර්මානු ආණ්ඩුව සීමාවෙහි වූ ආරක්ෂකයන්ට වෙඩි තැබීම් නියෝග නිකුත් කළ අතර එවැනි නියෝග GDR නිලධාරීන් විසින් ප්ර්තික්ෂේප කළ මරණයට පත් කිරීමට වෙඩි තැබීමේ නියෝගවලට වඩා වෙනස්ය.
 
1989 නොවැම්බර් 9 වනදා නැ‍ඟෙනහිර ජර්මානු රජය විසින් බටහිර ජර්මනිය හා බටහිර බර්ලිනය කරා ගමන් කිරීමට ඉඩ ඇති බව පැවසීමත් සමඟ නැ‍ඟෙනහිර ජර්මානුවන් තාප්පයට නැඟ තාප්පය තරණය කර උත්සවය සැමරීම සඳහා බටහිර ජර්මානුවන් සමඟ එක්විය.
Line 16 ⟶ 12:
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Berlin_Wall
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/බර්ලින්_තාප්පය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි