"පෞද්ගලික පරිගණකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පෞද්ගලික පරිගණක (PC) යනු තනි පාවිච්චිය සඳහා ප්රගය...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

09:19, 8 සැප්තැම්බර් 2009 තෙක් සංශෝධනය

පෞද්ගලික පරිගණක (PC) යනු තනි පාවිච්චිය සඳහා ප්රගයෝජනවත් වන ලෙස මිල, ප්රlමාණය හා පහසුකම් සහිත පරිගණක මෙහෙයවන්නෙකුගේ සහයෝගයෙන් තොරව තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිගණකයකි.

නූතනයේදී ඩෙස්ක්ටොප් පරිගණක හෝ ටැබ්ලට් පරිගණක පෞද්ගලික පරිගණක ලෙස භාවිතා කරයි. වඩාත් ප්රකචලිත පරිගණක මෙහෙයුම් පද්ධති වනුයේ මයික්රොවසොෆ්ට් වින්ඩෝස් හා Mac os වන අතර වඩාත් ප්රරචලිත මයික්රොය ප්රොුසෙසර වනුයේ X 86 සහ Power Pc epu ය. Pc වල භාවිතාවන මෘදුකාංග අතර වචන සැකසීම, පැතුරුම්පත් ( Spreadsheets); පරිගණක ක්රීාඩා සහ විශේෂ අරමුණූ සඳහා සැකසුණු මෘදුකාංග හා පෞද්ගලික නිපැයුම් සඳහා වූ මෘදුකාංග ආදිය වේ. නවීන පෞද්ගලික පරිගණකවල World Wide Web (WWW) වලට පිවිසීමේ හැකියාව ඇති අන්තර්ජාලය‍ට සම්බන්ධ විය හැකි අධිවේගී ( High – speed) හෝ Dial – up සම්බන්ධතා ඇත.

පෞද්ගලික පරිගණකයක්, ගෘහස්ත පරිගණකයක් හෝ Local Area Network (LAN) එකකට සම්බන්ධ වී ඇති කාර්යාලවල පවතින පරිගණකයක් හෝ විය හැක. මෙම පරිගණකවල පැහැදිලි ගුණාංගයක් නම් වරකට එක් පුද්ගලයෙක් විසින් මූලිකව භාවිතා කළ හැකි වීමයි. මෙය විශාල පිරිසක් විසින් එකම වේලාවකදී භාවිතා කළ හැකි විශාල මිල අධික පරිගණක පද්ධති හෝ කාර්යක්ෂමව ක්රි්යාකිරීමට විශාල කණ්ඩායමක් අවශ්යඅ කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් විශාල කණ්ඩායමක් අවශ්යට කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් වේ.

මුල් PC අයිතිකරුවන් හට සාමාන්යයයෙන් යම් කාර්යක් ඉටුකර ගැනීම සඳහා තමන් විසින්ම ක්ර්මලේඛ සැකසීමට තිබුණු අතර වර්තමානයේ භාවිතා කරන්නන් සඳහා නොමිලයේ හා මිලදී ගත හැකි පහසුවෙන් පිහිටුවිය හැකි මෘදුකාංග විශාල ප්රයමාණයක් පවතී. සමාන පහසුකම් මෙහෙයුම් පද්ධති ක්රහමලේඛ හා සමාන උපාංග සහිත පෞද්ගලික සංඛ්යාංහක උපකාරක (PDA), ජංගම දුරකථන හා පාවිච්චි කළ පරිගණක වෙළඳ පොලේ සිදුවන ඒකරාශීවීම හා විශාල උපකරණවලට ගොඩනැගෙන ප්රචතිරෝධය මෙම උපාංගද පෞද්ගලික පරිගණක ලෙස හැඳින්වීම තීරණය කරනු ඇත.



http://en.wikipedia.org/wiki/Personal_computer

"https://si.wikipedia.org/w/index.php?title=පෞද්ගලික_පරිගණකය&oldid=69019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි