"යාපහුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය:
==අතීතය==
ක්‍රිස්තු වර්ෂ 1272 දී [[පළමුවන බුවනෙකබාහු රජ]]තුමා මුල් වරට යාපහුව අග නගරය කර ගත්තේය. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1281 දී [[තුන්වන පරාක්‍රමබාහු රජ]]තුමා ත් ක්‍රිස්තු වර්ෂ 1292 දී [[දෙවන බුවනෙකබාහු රජ]]තුමා ත් පිළිවෙළින් යාපහුවේ රජ විය. ක්‍රිස්තු වර්ෂ 1300 දී දෙවන බුවනෙකබාහු රජතුමා තම රාජධානිය [[කුරුණෑගල]]ට ගෙන ගියේය.
 
 
[[ප්‍රවර්ගය:නිරිතදිග රාජධානි]]
"https://si.wikipedia.org/wiki/යාපහුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි