"කිරිබත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
===හැඳින්වීම===
 
කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් සැදූ බත් නිසා කිරිබත් වන මෙම ආහාරය [[සිංහල අළුත් අවුරුද්ද]] හැඩ කරවන ප්‍රධාන ආහාරය වෙයි. සුබ නැකතින් මුළු රටම එකම වේලාවට එකම ක්‍රමයට පිස එකම වේලාවට අනුභව කරනා මෙම ආහාරයා ලුණු මිරිස් සමඟ හෝ හකුරු හෝ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. දුගී පැලේ සිට රජ මැඳුර දක්වා හැම නිවසකම කැවුම්[[කැවු]]ම් කිරිබත් [[අළුවා]] පිරි අළුත් අවුරුදු මේසයක් සැකසීමත් එම ආහාර බෙදා හදා ගෙන භුක්ති විඳීමත් අපේ සිරිතයි.
 
 
"https://si.wikipedia.org/wiki/කිරිබත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි