"කිරිබත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
===හැඳින්වීම===
 
කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයකි. කිරෙන් සැදූ බත් නිසා කිරිබත් වන මෙම ආහාරය [[සිංහල අළුත් අවුරුද්ද]] හැඩ කරවන ප්‍රධාන ආහාරය වෙයි. සුබ නැකතින් මුළු රටම එකම වේලාවට එකම ක්‍රමයට පිස එකම වේලාවට අනුභව කරනා මෙම ආහාරයා ලුණු මිරිස් සමඟ හෝ හකුරු හෝ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගැනීම සාමාන්‍ය සිරිතයි. පොල්දුගී කිරිපැලේ සමඟසිට පිසරජ ගන්නාමැඳුර සහල්දක්වා කෙසෙල්හැම කොළයකටනිවසකම වඩාකැවුම් කැබලිකිරිබත් කපාඅළුවා ගෙනපිරි මේසයටඅළුත් යවනඅවුරුදු මෙමමේසයක් ආහාරයසැකසීමත් සියළුඑම ආහාර සුබබෙදා කටයුතුවලදීහදා පිසගෙන ගැනීමටභුක්ති සිංහලයා පුරුදුවිඳීමත් වීඅපේ සිටීසිරිතයි.
 
 
ඉඹුල් කිරිබත්, මුං කිරිබත් මෙන්ම ලබු කිරිබත් ද මෙම අහාරයේ ප්‍රභේද වේ.
පොල් කිරි සමඟ පිස ගන්නා සහල් කෙසෙල් කොළයකට වඩා කැබලි කපා ගෙන මේසයට යවන මෙම ආහාරය සියළු සුබ කටයුතුවලදී පිස ගැනීමට සිංහලයා පුරුදු වී සිටී. ඉඹුල් කිරිබත්, මුං කිරිබත් මෙන්ම ලබු කිරිබත් ද මෙම අහාරයේ ප්‍රභේද වේ.
 
 
"https://si.wikipedia.org/wiki/කිරිබත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි