"කිරිබත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'===හැඳින්වීම=== කිරිබත් යනු සිංහල සංස්කෘතියේ නැත...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
18 පේළිය:
===ඉතිහාසය===
 
මෙහි ආරම්භය කවදා දැයි වාර්තා නැතත් [[සිදුහත් බෝසතාණෝ]] ඇසතු බෝ රුක මුල බවුන් වඩද්දී [[බුද්ධත්වය]]ට පත් වීමට පෙර ලද ආහාරය වූයේ ද [[සුජාතා සිටු දේවිය]] විසින් පූජා කරන ලද කිරි පිඬු දානයයි. සිදුහත් තාපසතුමා එය පිඬු 49කට කඩා වැළඳූ බවත් බුද්ධත්වයට පත් වූ පසු [[බුදුරජානන්බුදුරජාණන් වහන්සේ]] දින 49ක් එම ආහාරයෙන් දිවි ගෙවූ බවත් ඉතිහාසයේ සඳහන් වේ
"https://si.wikipedia.org/wiki/කිරිබත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි