"යාපහුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
== පිහිටීම ==
රට - ලංකාව ,
දිස්ත්‍රික්කය - [[කුරුණෑගල]] ,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -[[ මහව]] ෴
ප්‍‍රා.ලේ. - මහව ෴
 
== වෙනත් නම් ==
13 පේළිය:
 
== කොළඹ සිට ලගාවීම ==
අංක 57 [[අනුරාධපුර]] බසයකින් පැමින [[දලදාගම]] හන්දියෙන් බසින්න.
එතැනින් මහව බසයක නැග [[මහව]] නගරයට(3km)යන්න.
ත්‍රිරෝද රථයකින් යාපහුව විහාරයට යන්න.
 
 
==අතීතය==
ක්‍රිස්තු වර්ෂ 1272 දී [[පළමුවන බුවනෙකබාහු රජ]]තුමා මුල් වරට යාපහුව අග නගරය කර ගත්තේය. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1281 දී [[තුන්වන පරාක්‍රමබාහු රජ]]තුමා ත් ක්‍රිස්තු වර්ෂ 1292 දී [[දෙවන බුවනෙකබාහු රජ]]තුමා ත් පිළිවෙළින් යාපහුවේ රජ විය. ක්‍රිස්තු වර්ෂ 1300 දී දෙවන බුවනෙකබාහු රජතුමා තම රාජධානිය [[කුරුණෑගල]]ට ගෙන ගියේය.
"https://si.wikipedia.org/wiki/යාපහුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි