"ඇඩෝබි ෆ්ලෑෂ්" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
('Adobe Flash බහු මාධ්ය වේදිකාවක් ලෙස හැදින්විය හැකිය. ඒ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
= Adobe Flash =
 
Adobe Flash බහු මාධ්ය වේදිකාවක් ලෙස හැදින්විය හැකිය. ඒය පටන්ගැන්මෙදි Micromidia ආයතනය සතු වුවත් දැන් එය වැඩි දියුණු කිරීම හා බෙදාහැරීම සිදු කරනු ලබන්නේ Adobe ආයතනය මගින්ය. Flash මෘදුකාංගය ඉදිරිපත් කරනු ලැබුවේ 1996 වර්ෂයේදීය…… Animation ජනප්‍රිය මාධ්‍යක් බවට පත්වෙලා තියනවා……….. බොහෝ විට Flash මෘදුකාංගය Animation නිර්මාණය, වෙලද දැන්වීම නිර්මාණය හා web page වල විවිධ කොටස් නිර්මාණය සදහා යොදාගනු ලබනවා, එනම් web page එකක් තුලට video එකක් අන්තර්ගත කිරීමට හා ඉතා අලංකාර web page නිර්මාණය සදහා යොදාගනු ලබනවා'
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/68172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි