"3 වන සියවස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: mhr:III курым
සුළු robot Modifying: ar:ملحق:قرن 3; cosmetic changes
3 පේළිය:
 
== සමාලෝචනය ==
[[Imageගොනුව:World map 250 CE.png|thumb|240px|ක්‍රිව 250 දී ලෝක සිතියම]]
ඉහත ශත වර්ෂයේදී කොමෝඩස් ගේ අභාවයෙන් පසුව රෝමානු අධිරාජ්‍යය සිවිල් යුද්ධයක ග්‍රහණයට නතු විය. කලකෝලහාල නිමා වත්ම, [[සෙප්ටිමියස් සෙවරස්]] අධිරාජයා ලෙස බලයට පත් වී, [[සෙවරන්]] රජ පෙළපත ආරම්භ කලේය. පෙර අධිරාජයන්ට හාත් පසින්ම වෙනස් වූ හේ තම ආධිපත්‍යය පවත්වා ගෙන යෑම සඳහා යුද්ධ හමුදාව එළිපිටම භාවිතා කල අතර ඒ සඳහා ඔවුනට ඉහලින්ම වැටුප් ගෙවී මද කරන ලදි. මෙහි ප්‍රතිඵලය වූයේ මොහු පිහිටවූ රාජ්‍ය පාලනය [[හමුදා රාජාණ්ඩුව]] ක් ලෙස නම් කෙරීමය. [[230]] ගණන් වලදී මෙම ක්‍රමය බිඳ වැටුණු අතර, ඉන් පසු වසර පනහක කාලයක් තුල පැවතියේ අධිරාජයන් විස්සනට නොඅඩු ගණනක්, එයින් බොහෝ දෙනෙක් මාස කිහිපයකට පමණක්, බලයේ රැඳී සිටි හමුදාමය අරාජිකත්වය හෙවත් [[3වන සියවසෙහි අර්බූදය]] ලෙස හැඳින්වෙන කාලයයි. මොවුන්ගෙන් බහුතරයක් ඝාතකයින් අතින් හෝ සටනේදී හෝ මියයෑමට ලක් වූ අතර, මෙම දේශපාලන කැළඹීම නිසාවෙන් හා නැගෙනහිර දෙසින් වැඩෙමින් පැවැති [[පර්සියානු]] තර්ජනය නිසාවෙන් අධිරාජ්‍යය සම්පූර්ණ බිඳී යෑමකට ඉතාමත් ආසන්නයෙහි පැවතියේය. ඔවුන්ගේ නව සසානිඩ් පාලකයන් යටතේ අභියෝගාත්මක සුපිරි බලවතකු බවට පත් වී සිටි පර්සියාව හා සටන් වැදීමට තම රාජ්‍යය සූදානම් කරනු වස් ඉතාමත් දැඩි ප්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට රෝමන්වරුනට සිදුවී තිබුණි. අවසානයේදී ‍මෙම ප්‍රතිසංස්කරණ භුක්තිවිඳීමට හැකි වූයේ [[ඩියොක්ලටියන්]] ගේ පාලන සමයේදී වූ අතර, මෙම ප්‍රතිසංස්කරණ අතුරින් එකක් වූයේ අධිරාජ්‍යය නැගෙනහිර හ‍ා බටහිර යන අර්ධ දෙකකට බෙදා එක එකක් සඳහා වෙනම පාලකයෙක් පත් කිරීමය.
 
== සිදුවීම් ==
[[Imageගොනුව:BathsOfCaracalla.jpg|thumb|right|300px|කරකල්ලා හි නාන තටාක, 2003 දී]]
 
* 208: චීන වාවික හමුදාව [[රෙඩ් ක්ලිෆ්ස් සට‍න| රෙඩ්ක්ලිෆ්ස් සටනෙහි]] යෙදුනහ
* 212: [[කොන්ස්ටිට්‍යුටියෝ ඇන්ටෝනිනියානා]] විසින් සියළු නිදහස් රෝමන් පුරුෂයන් හට [[පුරවැසි භාවය]] ලබා දෙන ලදි
* 212–216: [[කරකල්ලා හි නාන තටාක]]
25 පේළිය:
* [[ගොත් වරුන්]] [[ගොතිස්කන්ඩ්සා]] සිට [[යුක්‍රේන්]] දක්වා සංක්‍රමනය වී [[චර්න්යාකෝව් සංස්කෘතිය]] බිහි කිරීම
 
== වැදගත් චරිත ==
<!-- Unsourced image removed: [[Image:Diocletian-emperor.jpg|thumb|250px|Emperor Diocletian.{{speedy-image-c|[[2007-04-12]]}}]] -->
 
* [[ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට්]]
* [[ඩියොක්ලටියන්]], [[රෝමානු අධිරාජ්‍යය |රෝමානු]] අධිරාජය‍ා
* [[ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩියෝෆන්ටස් ]] , විසින් ''ඇරිත්මැටිකා'' රචනය කිරීම
* පළමු [[ප්‍රති-පාප්වහන්සේ]] ලෙස සැලකෙන, [[හිපොලිටස් (රචකයා)|හිපොලිටස්]]
* චීන ගණිතඥ, [[ලියු හුයි]]
45 පේළිය:
 
== නව නිෂ්පාදන, නව සොයාගැනීම්, නව අදහස් ==
* අවිදුර-දෘෂ්ඨිකත්වයක් තිබූ [[සිරියාව |සිරියාවේ]] රජ කුමරියක් සඳහා ප්‍රාක්තම අවදියේ වූ [[ඇස් කණ්ණාඩි]] නිෂ්පාදනය කිරීම .
* දිශාව පෙන්වන [[මාලිමා යන්ත්‍රය]]ක් ලෙස ක්‍රියා කල රෝද සහිත යාන්ත්‍රික උපකරණයක් වූ [[දකුණ පෙන්වන රථය]], [[මා ජුං]] විසින් සොයා ගැනීම
 
== Decades and years ==
{{DecadesAndYears}}
{{Centuries}}
 
 
[[Categoryප්‍රවර්ගය:1st millennium|**3]]
[[Categoryප්‍රවර්ගය:3rd century| ]]
[[Categoryප්‍රවර්ගය:Centuries|003]]
 
[[af:3de eeu]]
[[als:3. Jahrhundert]]
[[an:Sieglo III]]
[[ar:ملحق:قرن 3]]
[[ast:Sieglu III]]
[[az:III əsr]]
"https://si.wikipedia.org/wiki/3_වන_සියවස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි