"කිලිනොච්චිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
(Kilinochchi) கிளிநொச்சி, [[ශ්‍රී ලංකා]]වේ [[උතුරු පළාතේ]] [[කිලිනොච්චි දිස්ත්‍රික්කයේ]] අගනුවරයි. [[ප්‍රාදේශීය සභාව]]ක් මගින් පාලනය වේ. 2009 ජනවාරි 02 දින වන තුරු මෙම නුවර, වෙනම රටක් ඇති කිරීමට සටන් කරන [[ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය|ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය]] නම් ත්‍රස්තවාදී සංවිධානයේ මූලස්ථානය විය. දැන් එය ශ්‍රී ලංකා රජයේ පාලනයට නැවත පත්ව තිබේ.
 
මේ නමින්ම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පවතින දිස්ත්‍රික්කයකි.
"https://si.wikipedia.org/wiki/කිලිනොච්චිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි