"අනුරාධපුර යුගයේ වාරිකර්මාන්ත" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
[[ගොනුව:Anuradhapura map.jpg|right|
7 පේළිය:
=='''වාරිකර්මාන්තයක අවශ්‍යතාව'''==
[[ගොනුව:Faddy1.jpg|
ලංකාවට පැමිනි මුල්ම සංක්‍රමනිකයින් ඔවුන්ට හුරු පුරුදු ජිවන වෘත්තිය වූ වී ගොවිතැන ප්‍රධාන කොටගත් කෘෂිකාර්මිකදිවිපෙවෙත ලක්දිව තුළදිද එලෙසම පවත්වාගෙන යනු ලැබීය.ඒ සඳහා ඔවුන් ලංකාවේ ගංඟානිම්න ප්‍රදේශ සිය වාස භූමි ලෙස තෝරාගනු ලැබිණ.විශේෂයෙන්ම ලංකාවේ උතුරු ප්‍රදේශ වී ගොවිතැනට වඩාත් සුදුසු දේශගුණයෙන්ද,එයටම ආවේනික තැනිතලා භූමියකින්ද යුක්ත වූ හෙයින් කෘෂිකාර්මික කටයුතු වඩාත් හොදින් පවත්වාගෙන යාම සඳහා ඉතා යෝග්‍ය විය.'''විජයගෙන් ඇරඹි අනුරාධපුර රාජධානිය ක්‍රමයෙන් වර්ධනය වත්ම එහි විසූ සියලුම වැසියන් පාහේ කෘෂිකාර්මික දිවි පෙවෙතකට අනුව හැඩගැසීම හේතුවෙන්ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය නිසි කළට වේලාවට ලබාදීමේ අවශ්‍යතාවය මත ක්‍රමවත් ලෙස සැකසූ වාරි පද්ධතියක අවශ්‍යතාවය මතුවිය.'''එම අභියෝගය ජය ගැනීම අරමුණ කොට ගනිමින් අනුරාධපුරයේ බලයට පත්වූ සෑම රජෙකුම පාහේ වාරිකර්මාන්ත කටයුතු සඳහා කැපවී ක්‍රියා කළ බව පෙනෙයි.
|