"අනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්ත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
141 පේළිය:
ලංකාවේ මුල්ම රාජධානිය වන අනුරාධපුර රාජධානිය තුළ බලයට පත්වූ සෑම පාලකයකුම පාෙහ් වාරිකර්මාන්තය පිළිබද ඉතා වැඩි අවධානයක් යොමු කරන ලද බව ඉහත සඳහන් වාරි කටයුතු මගින් සනාත වේ.වියළි කලාපීය වී ගොවිතැන ප්‍රධාන කොටගත්කෘෂිකාර්මික අර්ථ ක්‍රමයක් සහිත රටක් වශයෙන් මුල් කාලයේ සිටම ඒ සඳහා අවශ්‍ය ජල ප්‍රවාහන පද්ධතීන් සැපයීම රජයේ පූර්ණ වගකීමද විය.එමනිසා බලයට පත්වූ සෑම පාලකයකුම පාහේ රට සහලින් ස්වයංපෝෂිත කිරීමට දිරි දීමක් වශයෙන් මෙම අතිවිශාල වාරිමාර්ග පද්ධතීන් බිහි කළ බව පෙනේ.විශේෂයෙන්ම ඉන්දියානු ආභාෂය ලද ඉතා දියුණු තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් ,ඉන්දීය ආභාශය ලැබුවද ඇතැම් විට ඔවුන්ටත් වඩා ශිල්පඥානය භාවිත කරමින් ලාංකිය වාරිශිල්පීන් අතිවිශිෂ්ට අන්දමින් සිය දක්ෂතාවයන් විදහාපෑමට සමත් වී ඇත.උදාහරණ ලෙස ඇලඑැර ඇළෙහි පූර්ණ දිග ප්‍රමාණය සැතපුම් 95 ක් බව දැනට සොයා ගෙන ඇත.එසේම පබ්බතන්ත ඇළ දිගින් සැතපුම් 20 ක්ද මිණිපේ ඇළ සැතපුම් 17 ක්ද දිගින් යුතු වන බව මේ වන විට පුරාවිද්‍යාත්මක සාධක මගින් සොයා ගෙන ඇත.එසේම ඉතා වාශාෂ්ට නිර්මාණයක් වන කලා වැවේ සිට තිසා වැව දක්වා ජලය ගෙයන "ජය ගඟ" ‍හෙවත් "යෝධ ඇළ" දිගින් සැතපුම් 54ක් වන බව ගනන් බලා ඇත.මේ සඳහා භාවිතා කරනු ලැබූ අතිවිශිෂ්ට ශිල්ප ක්‍රමය විදේශීය ඉංජිනේරුවන් පවා මවිතයට පත්කිරීමට සමත්ව ඇත.
 
මේ අනුව පණ්ඩුකාභය රජුගෙන් ඇරඹි අනුරාධපුර යුගයේ වාරිකර්මාන්තය ඉතා විශිෂ්ට තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිත කරමින් ගොඩනංවා ඇතිබව පැහැදිලි වේ.එසේම පෙරදාග ධාන්‍යාගාරය නමින් අතීතයේ ලක්දිව ප්‍රචලිත වීමටත් කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත අර්ථක්‍රමයක් ගොඩනගා ගැනීමටත් මෙම වාරිපද්ධතිය බෙහෙවින්ම ඉවහල් වී ඇති බව නිගමනය කළ හැකිය.වර්ථමානයේ පවා වියලිකලාපීය කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම වාරිපද්ධතීන් මගින් ලැබෙන පිටුවහල අතිවිශ[[ගොනුව:Veji3.jpg|250px|thumb|සරුසාර කෘෂිකර්මාන්තය]]
 
 
[[ගොනුව:Veji3.jpg|250px|thumb|සරුසාර කෘෂිකර්මාන්තය]]
 
=='''ආශ්‍රිත ග්‍රන්ථ'''==
"https://si.wikipedia.org/wiki/අනුරාධපුර_යුග‍යේ_වාරිකර්මාන්ත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි