"ක්ෂුද්‍ර සැකසුම් ඒකකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ක්ෂුද්‍ර සැකසුම් ඒකක
 
No edit summary
1 පේළිය:
ක්ෂුද්‍ර සැකසුම් ඒකකය (Microprocessor)
කුෂුද්‍ර ක්ෂුද්‍ර සැකසුම් ඒකක යනු වර්තමාන ලෝකයේ බොහෝ සංකීර්ණ ඉලෙක්ට්‍රොනික් උපකරණ වල භවිතා කරන විදුලියෙන් ක්‍රියා කරන ඉතා කුඩා ප්‍රමාණයට සකස් කරනලද(Micro) සංඛ්‍යාංක(Digital) විදුලි පරිපතයකි.(Micro Chip) මෙම පරිපත වලට දී ඇති උපදෙස් පෙලක අනුව ක්‍රියා කළ හැකි බැවින් විවිධ කටයුතු සඳහා විශාල වශයෙන් භාවිතා කරයි.
උපදෙස් පෙළ විවිධ අයුරින් වෙනස් කිරීමෙන් විවිධ කටයුතු ක්ෂුද්‍ර සැකසුම් ඒකකය ලවා කරවාගත හැක. එක් එක් ක්ෂුද්‍ර සැකසුම් ඒකක සඳහා එකිනෙකට වෙනස් උපදෙස් පෙලක් භාවිතා කිරීම ඒවා භාවිතා කරන්න් හට අපහසුතා ඇති කරයි. එයට හේතුව ඒ එක් එක් ක්ෂුද්‍ර සැකසුම් ඒකක සඳහා වන උපදෙස් වෙන වෙනම ඉගෙන ගතයුතු වීමයි. එම අපහසුතාව වැලැක්වීමට සියළුම ක්ෂුද්‍ර සැකසුම් ඒකක සඳහා පොදු උපදෙස් ක්‍රමයක් සකසා ඇත. එම උපදෙස් ක්‍රමය භාවිතා කොට න්ෂුද්‍ර සැකසුම් ඒකක ක්‍රමලේඛනය කිරීම (Programm) කළහැක.
 
වර්තමාන පරම්පරාවේ පළමු ක්ෂුද්‍ර සැකසුම් ඒකක වන්නේ Intell 8088 අංකය දරණ පරිපතයයි. මෙහි එන උපදෙස් පෙළ පදනම් කරගනිමින් ක්‍රමයෙන් දියනු කළ ක්ෂුද්‍ර සැකසුම් ඒකක දැනට පවතින ඉන්ටල් ක්වාඩ්කෝර් ප්‍රොසසරය (Intel quard core Processor) දක්වා දියුණු කර ඇත
එම ගමන් මග තුළ පහත දැක්වෙන සාමාජිකයන් ඒ ඒ කාල වලදී සිට ඇත.
 
Intel 8088
Intel 80286
Intel 80386
Intel 80486
Intel 80486 DX
Intel 80486 DX2
Intel 80586 (Intel Pentium)
Intel Pentium II
Intel Pentium III
Intel Pentium IV
Intel Pentium IV Hyperthreading
Intel Pentium IV Dual Core
Intel Pentium IV Core2 Duo
Intel Pentium Quard Core
 
ක්ෂුද්‍ර සැකසුම් ඒකක ක්‍රමයෙන් දියුනු කරත්ම එටය පරිහරණය කළ හැකි මතක ප්‍රමාණය, එය ක්‍රමලේඛනය කිරීමට භාවිතා කරන උපදෙස් ගනන, එයට එක් වරකට හැසිරවියහැකි දත්තයක පළළ (Bit Depth of Data) එය දත්ත හසුරුවන වේගය ආදිය විශාල වශයෙන් දියුනු විය. 8088 ක්ෂුද්‍ර සැකසුම් ඒකකට තත්පරයකට උපදෙස් 8000ක් පමණ ක්‍රියාත්මක කළ හැක. Intel Quard Core ක්ෂුද්‍ර සැකසුම් ඒකකය තත්පරයකට උපදෙස් 8000,000,000 ක් පමණ ක්‍රියාත්මක කළ හැක. ඒ අනුව ක්ෂුද්‍ර සැකසුම් ඒකකය එදා සිට අද දක්වා දියුනු වී ඇති ප්‍රමාණය පිළිබඳ ඔබට අවබෝධයක් ලැබෙනු ඇත
 
සැකසුම -සී. තිලකරත්න
"https://si.wikipedia.org/wiki/ක්ෂුද්‍ර_සැකසුම්_ඒකකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි