"ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
96 පේළිය:
 
ඉහත දක්වන්නට යෙදුණු කම්කරු අණපනත් වල ඇතුළත් ප්‍රතිපාදන සේවායෝජකයින් විසින් නියමාකාරයෙන් ක්‍රියාත්මක කරයිද යන්න සොයා බැලීමේ කාර්යය පැවරී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවටය. එම කොන්දේසි හා නියමයන් උල්ලංගනය කරන්නන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම කම්කරු කොමසාරිස්වරයාගේ වගකීමකි. එම කොන්දේසි හා නියමයන් කැඩීම දඩ මුදලකට හා/හෝ සිරදඬුවමකට යටත් කළ හැකි වරදවල් ලෙස සැළකේ.
 
==මේ අඩවිත් බලන්න==
* [[ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය]]
* [[ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය]]
* [[ජාත්‍යන්තර අපරාධ අධිකරණය]]
===ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වය===
* [[ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය]]
* [[සිවිල් නඩු සම්බන්ධ ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වය]]
* [[ශ්‍රී ලංකාවේ විවාහ නීතිය]]
* [[ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචිය]]
* [[පාරිභෝගික ආරක්ෂණය]]
* [[මහජන අර්ථසිද්ධි නඩුකර]]
* [[සාක්‍ෂි]]
* [[අත්අඩංගුවට ගැනීම]]
* [[අපරාධ නීතිය]]
* [[මූලික අයිතිවාසිකම් පිලිබඳ නීතිය]]
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_කම්කරු_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි