"බලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
 
[[ස්ථිති විද්‍යාව|නිශ්චල]] සහ [[ගති විද්‍යාව(භෞතික විද්‍යාව)|චලනය වන්නාවූ]] වස්තූන් පිලිබඳ අධ්‍යයනය සඳහා, බලය පිලිබඳ සංකල්පය භාවිතා කිරීමට, පුරාණයෙහි සිටම, විද්‍යාඥයෝ යුහුසුළු වූහ. [[සරල යන්ත්‍ර]] ගැන අධ්‍යයනයෙන් ක්‍රිපූ තෙවන සියවසෙහි දර්ශනවේදී [[ආකිමීඩියස්]] විසින් යම් ප්‍රගමනයන් බිහි කලද, <ref name="Archimedes">{{cite web |last=Heath,T.L. | url = http://www.archive.org/details/worksofarchimede029517mbp | title = ''The Works of Archimedes'' (1897). The unabridged work in PDF form (19&nbsp;MB)| publisher = [[Archive.org]] | accessdate = 2007-10-14 }}</ref> මූලික වැරැදි නිගමනයන් සහිතවූ [[ඇරිස්ටෝටල්]] විසින් කල බලය පිලිබඳ විස්තර කිරීම සියවස් ගණනක් පුරා අවිච්ඡින්නව පැවතිණි. දහහත්වන සියවස වන විට, [[අයිසෙක් නිව්ටන්|ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්]] විසින් මෙම වැරැදි නිගමනයන්, ගණිතමය විදර්ශනාව තුලින් නිවැරැදි කල අතර එම මතය නොනැසී තුන් සිය වසක් පමණ පැවතිණි.<ref name=uniphysics_ch2/> 20වන සියවස වන විට, [[අයින්ස්ටයින්]] විසින් ඔහුගේ [[සාමාන්‍ය සාපේක්ෂතා වාදය]] මගින්, ගුරුත්වය පිලිබඳ නිවිටන්ගේ ආකෘතියට සාපේක්ෂතාමය ගැලපුම් සාර්ථක ලෙස පුරෝකථනය කරමින් [[අවකාශකාල|අවකාශ-කාල]] සන්තතියක ඇරඹුම සනිටුහන් කලේය.
 
[[සම්මත මාදිළිය]] ලෙසින් හැඳින්වෙන [[අංශු භෞතික විද්‍යාව]] පිලිබඳ මෑත වාදයන් හිදී බලයන් සැලකෙනුයේ [[ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව|ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාමය]] මට්ටම් ලෙසිනි. සම්මත මාදිළිය පුරෝකථනය කරන පරිදී, [[ආමාන බොසෝනය]]න් ලෙසින් දැක්වෙන හුවමාරු අංශුන් උපයෝගී කර ගනිමින් මූලික වශයෙන් බලයන් විමෝචනය හා අවශෝෂණය සිදු කෙරෙයි. ප්‍රධාන අන්තර්-ක්‍රියාවන් සතරක් පමණක් දැනට හඳුනාගෙන ඇත: ප්‍රබලතාවය අඩුවන ආකාරයට, ඒවා: [[ප්‍රබල බලය|ප්‍රබල]], [[විද්‍යුත්චුම්බක බලය|විද්‍යුත්චුම්බක]], [[දුබල බලය|දුබල]], සහ [[ගුරුත්ව බලය|ගුරුත්වජ]] ලෙසින් දැක්වෙයි.<ref name="texts" /> 1970 ගණන් හා 1980 ගණන් වලදී සිදු කල [[අධි ශක්ති භෞතික විද්‍යාව|අධි-ශක්ති භෞතික විද්‍යාත්මක]] [[නිරීක්ෂණය]]න් අනුව තහවුරු වූයේ දුබල සහ විද්‍යුත් චුම්බක බලයන් යනු වඩාත් මූල-ධාර්මික [[විද්‍යුත්දුබල]] අන්තර්ක්‍රියාවක භාව ප්‍රකාශයන් බවය.<ref name="final theory" />
 
<ref name="final theory">Weinberg, S. (1994). Dreams of a Final Theory. Vintage Books USA. ISBN 0-679-74408-8</ref>
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/බලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි