"බලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
[[භෞතික විද්‍යාව|භෞතික විද්‍යාවෙහි]], '''බලය'''ක් යනු [[ස්කන්ධය]] සහිත වස්තුවක [[ප්‍රවේගය]] වෙනස් කල හැක්කාවූ ඇදීමක් හෝ තෙරපීමකි.<ref>{{උපන්‍යාස වෙබ්|url=http://eobglossary.gsfc.nasa.gov/Library/glossary.php3?mode=alpha&seg=f&segend=h |title=glossary |work=Earth Observatory |accessdate=2008-04-09 |publisher=[[NASA]] |quote=Force: Any external agent that causes a change in the motion of a free body, or that causes stress in a fixed body.}}</ref> බලයකට [[යුක්ලිඩියානු_දෛශිකය#දෛහිකයක දිග|විශාලත්වය]]ක් සහ [[දිශාව(ජ්‍යාමිතිය, භූගෝලය)|දිශාව]]ක් යන ද්වයම සතු වීම නිසා , එය [[දෛශික(ජ්‍යාමිතික)|දෛශික]] රාශියක් බවට පත්වෙයි. [[නිව්ටන් ගේ දෙවන නියමය]] පවසන පරිදී නියත ස්කන්ධයක් සහිත වස්තුවක්, එය මත බලපාන්නාවූ [[ශුද්ධ බලය]]ට අනුලෝම සමානුපාතික ලෙසින්ද එහි ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතික ලෙසින්ද ත්වරණයට ලක් වෙයි. සමතුල්‍ය ලෙසින් දැක්වූ කල, වස්තුවක් මත ක්‍රියාකරන ශුද්ධ බලය, එහි [[ගම්‍යතාවය]] වෙනස්වීමෙහි [[කාල ව්‍යුත්පන්නය|සිඝ්‍රතාවය]]ට සමාන වෙයි .<ref>See for example pages 9-1 and 9-2 of Feynman, Leighton and Sands (1963).</ref> [[තෙරපුම]]ද බලන්න.
 
ත්‍රිමාන වස්තූන් මත ක්‍රියා කරන බලයන් නිසා ඒවා [[භ්‍රමණය]]ට හෝ [[විරූපණය|විරූපී විම]]ට ලක් වීමට හෝ, සමහර අවස්ථාවන්හීදී [[පීඩනය]] වෙනස් වීමට හෝ පරිමාව වෙනස් වීමට හේතු විය හැක. අක්ෂයන් වටා [[කෝණීක ත්වරණය|භ්‍රමණ වේගයන් හී වෙනස් කම්]] ඇති කරලීමට බලයක ඇති ප්‍රවණතාවය හැඳින්වෙන්නේ [[ව්‍යවර්තය]] ලෙසිනි. බලයක ඝූර්‌නයඝූර්ණය ([http://en.wikipedia.org/wiki/Moment_(physics) moment of force]) හෙවත්‌ බල-ඝූර්‌නයඝූර්ණය ලෙස ද ව්‍යවර්තය හඳුන්‌වනවා හැඳින්වෙයි. විරූපණය හා පීඩනය ඇති වන්නේ වස්තුව තුල හට ගන්නාවූ [[ප්‍රත්‍යාබලය (භෞතික විද්‍යාව)|ප්‍රත්‍යාබලයන්]] හේතුවෙනි.<ref name="texts">e.g. {{cite book | author = Feynman, R. P., Leighton, R. B., Sands, M. | title = Lectures on Physics, Vol 1 |publisher = Addison-Wesley| year=1963}}; {{cite book | author = Kleppner, D., Kolenkow, R. J. | title = An introduction to mechanics | publisher = McGraw-Hill | date = 1973}}.</ref><ref name=uniphysics_ch2>''University Physics'', Sears, Young & Zemansky, pp18–38</ref>
 
[[ස්ථිති විද්‍යාව|නිශ්චල]] සහ [[ගති විද්‍යාව(භෞතික විද්‍යාව)|චලනය වන්නාවූ]] වස්තූන් පිලිබඳ අධ්‍යයනය සඳහා, බලය පිලිබඳ සංකල්පය භාවිතා කිරීමට, පුරාණයෙහි සිටම, විද්‍යාඥයෝ යුහුසුළු වූහ. [[සරල යන්ත්‍ර]] ගැන අධ්‍යයනයෙන් ක්‍රිපූ තෙවන සියවසෙහි දර්ශනවේදී [[ආකිමීඩියස්]] විසින් යම් ප්‍රගමනයන් බිහි කලද, <ref name="Archimedes">{{cite web |last=Heath,T.L. | url = http://www.archive.org/details/worksofarchimede029517mbp | title = ''The Works of Archimedes'' (1897). The unabridged work in PDF form (19&nbsp;MB)| publisher = [[Archive.org]] | accessdate = 2007-10-14 }}</ref> මූලික වැරැදි නිගමනයන් සහිතවූ [[ඇරිස්ටෝටල්]] විසින් කල බලය පිලිබඳ විස්තර කිරීම සියවස් ගණනක් පුරා අවිච්ඡින්නව පැවතිණි. දහහත්වන සියවස වන විට, [[අයිසෙක් නිව්ටන්|ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්]] විසින් මෙම වැරැදි නිගමනයන්, ගණිතමය විදර්ශනාව තුලින් නිවැරැදි කල අතර එම මතය නොනැසී තුන් සිය වසක් පමණ පැවතිණි.<ref name=uniphysics_ch2/> 20වන සියවස වන විට, [[අයින්ස්ටයින්]] විසින් ඔහුගේ [[සාමාන්‍ය සාපේක්ෂතා වාදය]] මගින්, ගුරුත්වය පිලිබඳ නිවිටන්ගේ ආකෘතියට සාපේක්ෂතාමය ගැලපුම් සාර්ථක ලෙස පුරෝකථනය කරමින් [[අවකාශකාල|අවකාශ-කාල]] සන්තතියක ඇරඹුම සනිටුහන් කලේය.
"https://si.wikipedia.org/wiki/බලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි