"බලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
ත්‍රිමාන වස්තූන් මත ක්‍රියා කරන බලයන් නිසා ඒවා [[භ්‍රමණය]]ට හෝ [[විරූපණය|විරූපී විම]]ට ලක් වීමට හෝ, සමහර අවස්ථාවන්හීදී [[පීඩනය]] වෙනස් වීමට හෝ පරිමාව වෙනස් වීමට හේතු විය හැක. අක්ෂයන් වටා [[කෝණීක ත්වරණය|භ්‍රමණ වේගයන් හී වෙනස් කම්]] ඇති කරලීමට බලයක ඇති ප්‍රවණතාවය හැඳින්වෙන්නේ [[ව්‍යවර්තය]] ලෙසිනි. බලයක ඝූර්‌නය ([http://en.wikipedia.org/wiki/Moment_(physics) moment of force]) හෙවත්‌ බල-ඝූර්‌නය ලෙස ද ව්‍යවර්තය හඳුන්‌වනවා . විරූපණය හා පීඩනය ඇති වන්නේ වස්තුව තුල හට ගන්නාවූ [[ප්‍රත්‍යාබලය (භෞතික විද්‍යාව)|ප්‍රත්‍යාබලයන්]] හේතුවෙනි.<ref name="texts">e.g. {{cite book | author = Feynman, R. P., Leighton, R. B., Sands, M. | title = Lectures on Physics, Vol 1 |publisher = Addison-Wesley| year=1963}}; {{cite book | author = Kleppner, D., Kolenkow, R. J. | title = An introduction to mechanics | publisher = McGraw-Hill | date = 1973}}.</ref><ref name=uniphysics_ch2>''University Physics'', Sears, Young & Zemansky, pp18–38</ref>
 
[[ස්ථිති විද්‍යාව|නිශ්චල]] සහ [[ගති විද්‍යාව(භෞතික විද්‍යාව)|චලනය වන්නාවූ]] වස්තූන් පිලිබඳ අධ්‍යයනය සඳහා, බලය පිලිබඳ සංකල්පය භාවිතා කිරීමට, පුරාණයෙහි සිටම, විද්‍යාඥයෝ යුහුසුළු වූහ. [[සරල යන්ත්‍ර]] ගැන අධ්‍යයනයෙන් ක්‍රිපූ තෙවන සියවසෙහි දර්ශනවේදී [[ආකිමීඩියස්]] විසින් යම් ප්‍රගමනයන් බිහි කලද, <ref name="Archimedes">{{cite web |last=Heath,T.L. | url = http://www.archive.org/details/worksofarchimede029517mbp | title = ''The Works of Archimedes'' (1897). The unabridged work in PDF form (19&nbsp;MB)| publisher = [[Archive.org]] | accessdate = 2007-10-14 }}</ref> මූලික වැරැදි නිගමනයන් සහිතවූ [[ඇරිස්ටෝටල්]] විසින් කල බලය පිලිබඳ විස්තර කිරීම සියවස් ගණනක් පුරා අවිච්ඡින්නව පැවතිණි. දහහත්වන සියවස වන විට, [[අයිසෙක් නිව්ටන්|ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්]] විසින් මෙම වැරැදි නිගමනයන්, ගණිතමය විදර්ශනාව තුලින් නිවැරැදි කල අතර එම මතය නොනැසී තුන් සිය වසක් පමණ පැවතිණි.<ref name=uniphysics_ch2/> 20වන සියවස වන විට, [[අයින්ස්ටයින්]] විසින් ඔහුගේ [[සාමාන්‍ය සාපේක්ෂතා වාදය]] මගින්, ගුරුත්වය පිලිබඳ නිවිටන්ගේ ආකෘතියට සාපේක්ෂතාමය ගැලපුම් සාර්ථක ලෙස පුරෝකථනය කරමින් [[අවකාශකාල|අවකාශ-කාල]] සන්තතියක ඇරඹුම සනිටුහන් කලේය.
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/බලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි