"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය [[සන්දේශ කාව්‍ය]] නමින් ‍හැඳින්වේ. දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය [[ගම්පොල යුගය|ගම්පොල යු‍ගයේ]] දී ලියැවුණු [[මයුර සන්දේශය|මයුර සන්දේශ]] කාව්‍යය යි.සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ [[කෝට්ටේ යුගය|කෝට්ටේ යුගයෙහි]] දී ය. ඉන් පසු එය [[සීතාවක යු‍ගය]] ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.</br>
 
රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ [[සවන පැරකුම්බා]] රජුගේ කණිටු දියණියන් වන [[ලෝකනාථා|ලෝකනාථා හෙවත් උලකුඩය]] දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස [[කැලණිය|කැලණියේ]] [[විභීෂණ]] දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.</br>
 
 

සංස්කරණ

486

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/59005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි