"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
සැළලිහිණි සන්දේශය යනු [[කෝට්ටේ යුගය|කෝට්ටේ යුගයෙහි]] විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපර‍මේශ්වර [[තො‍ටගමුවේතොටගමුවේ ශ්‍රී රාහුල]] හිමියන් ලියූ [[සන්දේශ කාව්‍ය|සන්දේශ කාව්‍යයකි]].</br>
 
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා‍ යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය [[සන්දේශ කාව්‍ය]] නමින් ‍හැඳින්වේ. දැන‍ට අප අත‍ට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ‍[[ගම්පොල]] [[යු‍ගයේ]] ලියැවුණු [[මයුර සන්දේශ]] කාව්‍යය යි.සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ [[කෝට්ටේ යුගය|කෝට්ටේ යුගයෙහි]] දී ය. ඉන් පසු එය [[සීතාවක යු‍ගය]] ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.</br>
"https://si.wikipedia.org/wiki/සැළලිහිණි_සන්දේශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි