"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු
[[කෝට්ටේ]] යු‍ගයේ විසූ දීප්තිමත් ම කවියා ලෙස කැපී පෙනෙනුයේ [[තො‍ටගමුවේ]] [[විජයබා පිරිවෙනෙහි]] අධිපති ව සිටි ෂඩ්භාෂාපර‍මේශ්වර [[තො‍ටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ]] ය.</br>
 
ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත පොත් අතර [[පරෙවි සන්දේශය]],[[සැළලිහිණි සන්දේශය]], [[කාව්‍යශේඛරය]],[[පංචිකා ප්‍රදීපය]] ,[[බුද්ධිප්පසාදිනිය]] යන පොත් ප්‍රචලිත ය. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ සවන(vi) [[පැරකුම්බා]] රජුගේ කණිටු දියණියන් වන [[ලෝකනාථා(|ලෝකනාථා හෙවත් උලකුඩය)]] දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස [[කැලණියේ]] [[විභීෂණ]] දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.</br>
 
 

සංස්කරණ

486

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/58988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි