"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය [[සන්දේශ කාව්‍ය]] නමින් හැඳින්වේ. දැනට අප අතට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය [[ගම්පොල]] [[යුගයේ]] ලියැවුණු [[මයුර සන්දේශ]] කාව්‍යය යි.සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ [[කෝට්ටේ යුගයේ]] දී ය. ඉන් පසු එය [[සීතාවක යුගය]] ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.</br>
[[කෝට්ටේ]] යුගයේ විසූ දීප්තිමත් ම කවියා ලෙස කැපී පෙනෙනුයේ [[තොටගමුවේ]] [[විජයබා පිරිවෙනෙහි]] අධිපති ව සිටි ෂඩ්භාෂාපරමේශ්වර [[තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ]] ය.</br>
ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත පොත් අතර [[පරෙවි සන්දේශය]],[[සැළලිහිණි සන්දේශය]], [[කාව්‍යශේඛරය]],[[පංචිකා ප්‍රදීපය]] ,[[බුද්ධිප්පසාදිනිය]] යන පොත් ප්‍රචලිත ය. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සිටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ සවන(vi) [[පැරකුම්බා]] රජුගේ කණිටු දියණියන් වන [[ලෝකනාථා(උලකුඩය)]] දේවියට
මෙය පද්‍ය [[111]] කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යයකි. එහෙයින් සැළලිහිණි
[http://epothgula.org/selalihiniya/ සැළලිහිණි සන්දේශයේ පෙළ]
|