"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Singhalawap මගින් සිදුකල 57844 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
3 පේළිය:
[[කෝට්ටේ]] යු‍ගයේ විසූ දීප්තිමත්ම කවියා ලෙස කැපී පෙනෙනුයේ [[තො‍ටගමුවේ]] [[විජයබා පිරිවෙනෙහි]] අධිපති ව සිටි ෂඩ්භාෂාපර‍මේශ්වර [[තො‍ටගමුවේ ශ්‍රී රාහුල හිමි]]යාණෝය.</br>
 
ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත පොත් අතර [[පරෙවි සන්දේශය]],[[සැළලිහිණි සන්දේශය]], [[කාව්‍යශේඛරය]],[[පංචිකා ප්‍රදීපය]] ,[[බුද්ධිප්පසාදිනිය]] යන පොත් ප්‍රචලිත ය. රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි.එය රචිතව ඇත්තේ සවන(vi) [[VIවන පරාක්‍රමබාහු රජ]]ගේ කණිටු දියණිය වන [[ලෝකනාථා(උලකුඩය)]] දේවියට ,රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස [[කැලණිය|කැලණියේ]] [[විභීෂණ රජ|විභීෂණ]] දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.</br>
 
 
"https://si.wikipedia.org/wiki/සැළලිහිණි_සන්දේශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි