"ශීත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: උෂ්ණත්වය අඩු
 
No edit summary
1 පේළිය:
'''ශීත''' යනුවෙන් අදහස් කරන්නේ [[තාපය]] හෝ උණුසුම හෝ නොමැතිවීම හෙවත්, අඩු [[උෂ්නත්වය]] සහිත වීමේ තත්ත්වය හෝ එසේ බවට [[අනුබෝධය]] යි. [[අයිස්]] සහ [[නිල්]] වර්ණය වැනි බොහෝ දේ, ශීත හා බැඳෙති.
උෂ්ණත්වය අඩු
 
[[නිරපේක්ෂ ශුන්‍යය]] යනු එළඹිය හැකි අඩුම උෂ්නත්වය වන අතර එය, [[තාපගතික උෂ්නත්වය|තාපගතික උෂ්නත්ව]] පරිමාණයක් වන [[කෙල්වින් පරිමාණය|කෙල්වින් පරිමාණයෙහි]], 0 K ලෙසින් දැක්වන අතර, [[සෙල්සියස්]] පරිමාණයෙහි −273.15° ලෙසින් වේ. නිරපේක්ෂ ශුන්‍යය [[රැන්කයින් පරිමාණය|රැන්කයින් පරිමාණයෙහි]] (මෙයද තාපගතික උෂ්නත්ව පරිමාණයකි) 0 °R ට ද යථාතථ්‍ය වශයෙන් සමතුල්‍ය වන අතර , [[ෆැරන්හයිට් පරිමාණය|ෆැරන්හයිට් පරිමාණයෙහි]] එය අංශක −459.67 වේ.
 
== සංගණ්‍ය ශීත තත්ත්වයන් ==
 
*[[බූමරැන්ග් නීහාරිකාව]] [[විශ්වය|විශ්වයෙහි]] ශීතලම ස්ථානය වන අතර එහි උෂ්නත්වයෙහි නිමානය කරන ලද අගය 1 K ([[කෙල්වින්]]) (−272.15 °C/−457.87 °F) වේ.<ref>http://www.jpl.nasa.gov/news/releases/97/coldspot.html</ref>
* නෙප්චූන්ගේ චන්ද්‍රයා [[ට්‍රයිටන් (චක්ද්‍රයා)|ට්‍රයිටන්]] හි පෘෂ්ඨයේ උෂ්නත්වය -235 °C (-390 °F) වන අතර, සෞර ග්‍රහ මණ්ඩලයෙහි දන්නා ශීතලම උෂ්නත්වයයි.<ref>http://www.nasa.gov/worldbook/neptune_worldbook.html</ref>
*[[යුරේනස්]] හි වායුගෝලීය උෂ්නත්වය -215 °C (-355 °F) වෙයි.<ref>http://www.nasa.gov/worldbook/uranus_worldbook.html</ref>
*[[සෙනසුරු]] ගේ වළාවන් මුදුනෙහි උෂ්නත්වය-175 °C (-285 °F) වෙයි.<ref>http://www.nasa.gov/worldbook/saturn_worldbook.html</ref>
*[[බුද (ග්‍රහයා)|බුද]], [[සූර්යයා]]ට සමීපයෙන් පිහිටා තිබුණද , එහි රැය ඇත්තෙන්ම ශීතල වන අතර, උෂ්නත්වය -170 °C (-275 °F) පමණ වේ. බුද ගේ රාත්‍රිය ශීතල වීමට හේතුව, [[සූර්යයා]] විසින් ලබා දෙන [[තාපය]] රඳවා ගනු වස් එහි [[වායුගෝලය]]ක් නොමැති වීමයි.<ref>http://www.nasa.gov/worldbook/mercury_worldbook.html</ref>
*[[බ්‍රහස්පතී]] හි වළාවන් මුදුනෙහි උෂ්නත්වය -145 °C (-230 °F) පමණ වෙයි.<ref>http://www.nasa.gov/worldbook/jupiter_worldbook.html</ref>
*[[අඟහරු]] හි උෂ්නත්වය -125 °C (-195 °F) පමණ වෙයි.<ref>http://www.nasa.gov/worldbook/mars_worldbook.html</ref>
* [[පෘථිවිය|පෘථිවියෙහි]] ශීතලම මහාද්වීපය [[ඇන්ටාක්ටිකාව]] වේ.<ref>http://earthobservatory.nasa.gov/IOTD/view.php?id=8070</ref> පෘථිවියෙහි ශීතලම ස්ථානය, [[දක්ෂීණ ධ්‍රැවය]] අවට [[උන්නතාංශය]] මීටර 3000 පමණ වූ ඇන්‍ටාක්ටික් ප්‍රදේශයක් වන [[ඇන්ටාක්ටික් සානුව]] වේ<ref>http://www.independent.co.uk/news/science/polar-explorers-reach-coldest-place-on-earth-433074.html</ref>. විශ්වාසනීය ලෙස මැන ඇති ලොව අඩුම උෂ්නත්වය, 1983 ජූලි 21 දිනදී [[වොස්ටොක් ස්ථානය]] හි {{convert|-89.2|C|F|1}} ලෙසින් මැන ඇත <ref>{{cite journal | author=Budretsky, A.B. | title=New absolute minimum of air temperature | journal=Bulletin of the Soviet Antarctic Expedition |url=http://www.aari.aq/publication/abs_min/abs_min.html| issue=105|year=1984 | location=[[Leningrad]]|publisher=[[Gidrometeoizdat]]|language=Russian}}</ref> (''බලන්න[[කාලගුණ වාර්තා ලැයිස්තුව]]'').
 
==මෙයද බලන්න==
*[[ශීත ධ්‍රැවය]]
*[[Rigor (medicine)]]
*[[Shivering]]
*[[Chill]]
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
 
{{commonscat}}
 
[[ප්‍රවර්ගය:උෂ්නත්වය]]
 
{{භෞතික විද්‍යාව-කොට ලිපිය}}
 
[[ca:Fred (temperatura)]]
[[cs:Chlad]]
[[de:Kälte]]
[[en:Cold]]
[[fa:سرما]]
[[fr:Froid]]
[[pl:Chłód]]
[[pt:Frio (sensação)]]
[[ru:Холод]]
[[scn:Friddu]]
[[simple:Cold]]
[[sv:Kyla]]
[[yi:קאלטקייט]]
[[wuu:温度]]
<!--维基百科,自由的百科全书-->
"https://si.wikipedia.org/wiki/ශීත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි