"විකිපීඩියාවේ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: '''විකිපීඩියා''' යනු ඕනෑම කෙනෙකුට සංස්කරණය කල හැකි සබැඳි විශ්වකෝෂයකි. [[2001...
 
No edit summary
1 පේළිය:
'''[[විකිපීඩියා]]''' යනු ඕනෑම කෙනෙකුට සංස්කරණය කල හැකි සබැඳි විශ්වකෝෂයකි. [[2001]] [[ජනවාරි 15]]දී මෙහි සමාරම්භය සිදු විය. විශේෂඥයින් විසින්-රචිත, හ‍ා [[ඇමරිකානු ඉංග්‍රීසි| ඉංග්‍රීසි -භාෂාව]] පමණක් භාවිත කල, '[[න්‍යූපීඩියා]]' නම් වූ විශ්වකෝෂ ව්‍යාපෘතිය සඳහා සහය වනු වස් හා එයට උපකාරී විය හැකි කෙටුම්පත් ලිපි හා ලිපි අදහස් ආදිය සපයන අමතර මූලයක් ලෙස පවතින, 'සැපයුම් මගක්'ලෙස භාවිතය, මෙහි ප්‍රාරම්භක අභිලාෂය විය. මෙය ඉතා කෙටි කලකින් න්‍යූපීඩියාව අභිබවා යෑමට සමත් වී, පුළුල් පරාසයක් තුල රැඳුනු අමතර සමුද්දේශ ව්‍යාපෘති සමූහයකට මුල පුරමින්, විසල් ගෝලීය ව්‍යාපෘතියක් බවට පත් විය. [[2008 වන විට]], විකිපීඩියාව, මිලියන ගණනක් රචකයන්ගේ නැණ පහසින් ඔප් නැංවුනු, ලෝක ව්‍යාප්ත භාෂා සිය ගණනකින් රචිත, [[ජීඑෆ්ඩීඑල්|නිදහසේ-භාවිත කල හැකි]] ලිපි මිලියන ගණනක සාඩම්බර හිමිකරු වී ඇත. එය ලොව ඉතා ජනප්‍රිය [[වෙබ් අඩවිය]]ක් හා ලොවපුරා අතිශයින් ප්‍රචලිත ආශ්‍රිත මූලයක් වේ.
 
==ඉතිහාස සමාලෝචනය==
===පසුබිම===
ලොව සියළු දැනුම එක් තැනක ගබඩා කෙරුමෙහි සංකල්පය පුරාතන [[ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය]] සහ [[පර්ගමෝන්]] දක්වා දිවෙතත්, පොදු කාර්ය, පුළුල් ලෙස ව්‍යාප්ත, හා මුද්‍රිත [[විශ්වකෝෂය]] අපට හමුවන්නේ [[ඩෙනිස් ඩිඩරොට්]] සහ 18වන සියවසෙහි [[විශ්වකෝෂකරුවා|විශ්වකෝෂකරුවන්]] සමගිනි.
 
 
[[Image:Jimmy-wales-frankfurt2005-alih01.jpg|thumb|right|200px|[[ජිමී වේල්ස්]] විසින් විකිපීඩියාවට මග පෑදූ න්‍යුපීඩියාව ආරම්භ කරන ලදි]]
"https://si.wikipedia.org/wiki/විකිපීඩියාවේ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි