"ලෝක සෞඛ්‍ය සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
No edit summary
{{තොරතුරුකොටුව එජා
[[ගොනුව:Flag of WHO.svg |thumb|]]
| name = ලෝක සෞඛ්‍ය සංවිධානය{{Si icon}}
World Health Organization{{En icon}}
منظمة الصحة العالمية {{ar icon}}
世界卫生组织 {{zh icon}}
Organisation mondiale de la Santé {{fr icon}}
Всемирная организация здравоохранения {{ru icon}}
Organización Mundial de la Salud {{es icon}}
| image = Flag of WHO.svg
| image size = 225px
| caption = ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ධජය
| type = [[එක්සත් ජාතීන්]]ගේ විශේෂ නියෝජනයකි
| acronyms = WHO
| headquarters= [[ජිනීවා]], [[ස්විට්සර්ලන්තය]]
| head = [[මාග්‍රට් චැං|ආචාර්යය මාග්‍රට් චැං]]
| status = සක්‍රීය
| established = 1948 අප්‍රේල් 7
| website = http://www.who.int/
| parent = [[එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සාමාජීය මණ්ඩලය|ECOSOC]]
| subsidiaries =
| commons =

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත.

සංස්කරණ

622

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/58102" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි