"අන්තරාසර්ග පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
| isbn = 0-19-853085-4 }}</ref>අන්තරාසර්ග පද්ධතියේ ආබාධ සමඟ සම්බන්ධ වන වෛද්‍ය ක්ෂේත්‍රය අන්තරාසර්ග විද්‍යාව ලෙස හැඳින්වේ. මෙය අභ්‍යන්තර වෛද්‍ය (ශල්‍ය නොවන) ප්‍රතිකාර ක්‍රම ක්ෂේත්‍රයේ එක් අංශයකි.
 
=== කාර්යභාරය===
 
=== කාර්යභාරය===
 
අන්තරාසර්ග පද්ධතිය වනාහි, ස්නායු පද්ධතිය වැනිම තොරතුරු සංඥා පද්ධතියකි. කෙසේ වුවද, ස්නායු පද්ධතිය විසින් තොරතුරු හැසිරවීම සඳහා ස්නායු උපයෝගී කරගන්නා අතර අන්තරාසර්ග පද්ධතිය විසින්, තොරතුරු සන්නිවේදන මාධ්‍යය ලෙසින් ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගන්නේ රුධිර වාහිනියන්ය. ශරීරයේ බොහෝ නිශ්චිත පෙදෙස්වල පිහිටා ඇති අන්තරාසර්ග ග්‍රන්ථින් විසින්, නිදසුන වෘෂණ කෝෂ, හෝමෝන නමැති විශේෂිත රසායනික පණිවිඩකාරක ද්‍රව්‍යයන් රුධිරයට මුදාහරියි. හෝමෝන මගින් ජීවීන්ගේ විවිධ ක්‍රියාකාරීත්වයන් පාලනය කරයි. උදාහරණ වශයෙන් මනෝභාවයන්, වැඩීම සහ විකසනය, පටක ක්‍රියාකාරීත්වයන් සහ පරිවෘත්තීය ක්‍රියා පාලනය මෙන්ම පණිවිඩ නිකුත් කිරීම සහ ඒවාට ප්‍රතික්‍රියා දැක්වීම ගත හැක.
"https://si.wikipedia.org/wiki/අන්තරාසර්ග_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි