"අන්තරාසර්ග පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
 
 
=== කාර්යභාරය===
=== ක්‍රියාකාරීත්වය ===
 
අන්තරාසර්ඝඅන්තරාසර්ග පද්ධතිය වනාහි, ස්නායු පද්ධතිය වැනිවැනිම තොරතුරු සංඥා පද්ධතියකි. කෙසේ වුවද, ස්නායු පද්ධතිය විසින් තොරතුරු හැසිරවීම සඳහා ස්නායු සෛල උපයෝගී කරගන්නා අතර අන්තරාසර්ඝඅන්තරාසර්ග පද්ධතිය විසින්, තොරතුරු සන්නිවේදන මාධ්‍යමාධ්‍යය ලෙසලෙසින් ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගන්නේ රුධිර වහනයයිවාහිනියන්ය. ශරීරයේ බොහෝ නිශ්චිත පෙසදස්වලපෙදෙස්වල පිහිටා ඇති අන්තරාසර්ග ග්‍රන්ථිග්‍රන්ථින් විසින්, හෝමොනනිදසුන වෘෂණ කෝෂ, නැමතිහෝමෝන මෙමනමැති විශේෂිත රසායනික පණිවිඩකාරක ද්‍රව්‍යයන් රුධිරයට මුදාහරීමුදාහරියි. හෝමොනහෝමෝන මගින් ජීවීන්ගේ විවිධ ක්‍රියාකාරීත්වයන් පාලනය කරයි. උදාහරණ වශයෙන් මනෝභාවයන්, වැඩීම සහ විකසනය, පටක ක්‍රියාකාරීත්වයන් සහ පරිවෘත්තීය ක්‍රියා පාලනය මෙන්ම පණිවිඩ නිකුත් කිරීම සහ ඒවාට ප්‍රතික්‍රියා දැක්වීම ගත හැක.
 
අන්තරාසර්ඝ පද්ධතිය, ස්නායු පද්ධතිය වැනි තොරතුරු සංඥා පද්ධතියකි. කෙසේ වුවද ස්නායු පද්ධතිය තොරතුරු හැසිරවීම සඳහා ස්නායු සෛල උපයෝගී කරගන්නා අතර අන්තරාසර්ඝ පද්ධතිය, තොරතුරු සන්නිවේදන මාධ්‍ය ලෙස ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගන්නේ රුධිර වහනයයි. ශරීරයේ බොහෝ නිශ්චිත පෙසදස්වල පිහිටා ඇති අන්තරාසර්ග ග්‍රන්ථි, හෝමොන නැමති මෙම විශේෂිත රසායනික පණිවිඩකාරක ද්‍රව්‍යයන් රුධිරයට මුදාහරී. හෝමොන මගින් ජීවීන්ගේ විවිධ ක්‍රියාකාරීත්වයන් පාලනය කරයි. උදාහරණ වශයෙන් මනෝභාවයන්, වැඩීම සහ විකසනය, පටක ක්‍රියාකාරීත්වයන් සහ පරිවෘත්තීය ක්‍රියා පාලනය මෙන්ම පණිවිඩ නිකුත් කිරීම සහ ඒවාට ප්‍රතික්‍රියා දැක්වීම ගත හැක.
 
 
"https://si.wikipedia.org/wiki/අන්තරාසර්ග_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි