"මානව භ්‍රෑණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
'''භ්‍රෑණය'''ක් යනු වර්ධනය වෙමින් පවතින, [[කළලය|කළල]]මය අවස්ථාවට පසුව හා [[දරු-උපත|උපත]]ට පෙර පවතින, [[ක්ෂීරපායියා|ක්ෂීරපායියෙකු]] හෝ වෙනත් [[ජලාබුජයා|ජලාබුජ]] [[පෘෂ්ඨවංශිකයා|පෘෂ්ඨවංශිකයෙකු]] වේ.
 
මනවයයන්ගේමානවයයන්ගේ, [[ප්‍රාග්-ප්‍රසව වර්ධනය|ප්‍රාග්-ප්‍රසව වර්ධනයෙහි]] අවසන් අදියරයන් වන භ්‍රෑණ අවස්ථාව , [[සංසේචනය]]ට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා [[ඉන්ද්‍රියය පද්ධතිය]]න් නිර්මාණය වීමෙන් අනතුරුව ඇර‍ඹී, <ref>[http://www.medterms.com/script/main/art.asp?articlekey=3424 MedicineNet.com]. මෙයද බලන්න [http://dictionary.reference.com/browse/fetus Dictionary.com].</ref> උපත දක්වා පවතියි.<ref>සමහරක් බලධාරීන් කියාසිටින්නේ කළලමය අවස්ථාවන් සති හතක පමණ කාලයකට සීමා වන බවයි. බලන්න ''[http://www.britannica.com/ebc/article-9363664/embryo එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා]'': "මානවයන් විෂයයෙහි, සංසේචනයෙන් පසු පළමු සති සත හෝ අටක කාලය තුලදී ප්‍රාණියා හැඳින්වෙන්නේ කළලය වශයෙන් වන අතර ඉන්පසුව එය භ්‍රෑණය වශයෙන් හැඳින්වේ." මෙයද බලන්න ''[http://www.bartleby.com/65/fe/fetus.html ද කොලොම්බියා එන්සයික්ලොෆීඩියා]'' (සයවන සංස්කරණය). Retrieved [[2007-03-05]]: "බීජය සංසේචනය වී සති සතක සිට අටක කාලයක් දක්වා කාලයකට පසුව, කළලය නවජයාගේ සාමන්‍ය ස්වරූපය ගෙන සියළු ඉන්ද්‍රියයන් පිහිටා ඇති කල්හී, භ්‍රෑණ අවස්ථාව ඇරඹේ ."</ref>
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|2}}
"https://si.wikipedia.org/wiki/මානව_භ්‍රෑණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි